
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නල්ලතන්නිය, මරේ තේවතුයායේ තේ කර්මාන්ත ශාලාව අසලදී පාසල් ළමයින් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම නිසා 12 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතළත් කර ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
තුවාල ලැබූවන් අතර ගැහැණු ළමයින් 12 ක් හා පිරිමි ළමයින් 03 දෙනෙක් සිටිති. අවුරුදු 12 හා 13 වයස්වල පසුවන මෙම ළමයින් අමතර පන්තියකට ගොස් ආපසු නිවෙස් කරා ගමන් කරමින් සිටියදී මෙසේ බඹරුන් පහර දී ඇත.
ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින පාසල් ළමෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd