කොළඹ බම්බලපිටියේ යුනිටි ෆ්ලාසා ගොඩනැඟිල්ලේ හත්වන මහලේ පරිගණක උපාංග ගබඩාවක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. අද පෙරවරු 7.20ට පමණ මෙම ගින්න හටගෙන ඇත. කොළඹ ගිනිනිවන හමුදාව තවත් අයගේ සහායෙන් ගින්න මැඩපැවැත්වීමට උත්සහ කරයි.
උදේ 9 වන විටත් ගින්න නිවී නොතීබු බව වාර්තා වේ.
වීඩියෝ ඉෂාන් සංජීව
ඡායාරූප ඉෂාන් සංජීව
බිමල් ශ්‍යාමන් ජයසිංහ
පින්සිරි ආරියරත්න





















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd