(ෂෙහාන් චාමික සිල්වා)
වර්ෂ 2008 පෙබරවාරි 3 වැනි දා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී ඩීඑස් සේනානායක විදුහලේ බේස්බෝල් කණ්ඩායමේ 12 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අනුබල දුන් බව කියන කනකසබේ දේවනාසන් නොහොත් නාදන්ට අවුරුදු විස්සක බරපතල සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (29) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ ප්රහාරවල් වැඩිම ගණනක් මෙහෙයවපු කෙනාව?