(නිමන්ති රණසිංහ)
පොලිස් හදිසි ඇමතුම් ඒකකය වූ 119 දුරකතන අංකයට කතා කර මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ බෝම්බ තුනක් පුපුරණ බවට දැනුම් දෙමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව පුළුල් විමර්ශනයක් පවත්වා සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය මාලිගාවත්ත පොලීසියට නියෝග කළාය.
අසත්‍ය තොරතුරක් පවසා රජයේ සේවකයින්ගේ බලය මහජන අප‍්‍රසාදයක් ඇතිවන අදහසින් කි‍්‍රයාකර ඇති ඇමතුම්කරුවකු සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර බෝම්බ පුපුරන බව දැනගෙන නිකම් හිටිය කට්ටියට නීතියක් නැද්ද අත්අඩංගුවට ගන්න?
අනේද කියන්නේ...? අබුද්දස්ස කාලෙට ලබුත් පැණි රහවෙලා...