(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ බීමත්ව රිය පදවන්නන් නීතියේ රැහැනට කොටුකරගැනීමට රට පුරා පොලිස් ස්ථානවලට බීමත් රියදුරන් පරීක්‍ෂා කිරීමේ පරීක්‍ෂණ කට්ටල 170,000 කට ආසන්න සංඛ්‍යාවක් බෙදීම ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
එම පරීක්‍ෂණ කට්ටල 70,000 කට අධික ප්‍රමානයක් මේ වන විටත් පොලිස් ස්ථානවලට ලැබී ඇති බවත් ඉදිරි ප්‍රමාණය ඉදිරි දින දෙකේදී පොලිස් ස්ථානවලට යොමු කරන බවත් පොලිස් මූලස්ථානය වැඩි දුරටත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පගාව ගහන පොලිස්කාරයෝ අල්ලන්න මොන යන්ත්‍රයක්වත් නැද්ද?
ඕවා අල්ලන අයත් බීලා ඉන්නේ...!
ඕක අල්ලන්න තියෙන අමාරුව බැරිද ඔය හමුදාව, පොලිසිය එක්ක පොලු අරන් ආපු සෙට් එක අල්ලගන්න?