IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බීමත් පියා පුතාගේ බෝතල් කටු පහරින් එලොව යයි

(පාලිත ආරියවංශ)

බෝතල් කටුවකින් ඇන සිය පියා ඝාතනය කළේ යැයි සැකපිට ඔහුගේ පුතා අත්අඩංගුවට ගත් බව කහටරුප්ප පොලිසිය පවසයි.

මේ සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ , බදුල්ල කැන්දගොල්ල දඹගස්ගොඩ පදිංචිව සිටි 56 හැවිරිදි රෝහල් කම්කරුවෙකි .

අවුරුදුදා රාත්‍රී 7.00 ට පමණ මරණකරු බීමත්ව පැමිණ බිරිදට උදල්ලකින් පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ සැකකාර පුත්‍රයා එම උදළුපහර වලක්වා බෝතලයක් කඩා මරුණකරුට ඇන ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන්කළේය.

තුවාල කරු බදුල්ල මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු තත්වය අසාධ්‍ය නිසා මහ නුවර මහ රෝහලට මාරුකර යවා ඇති අතර එහිදි අද (15) දා ඔහු මියගොස් තිබේ.

 



අදහස් (1)

බීමත් පියා පුතාගේ බෝතල් කටු පහරින් එලොව යයි

පිටිගල මිලානෝ Sunday, 16 April 2023 08:58 AM

අද අපේ රටේ සමාජ ආචාරධර්ම බොහෝ පිරිහී ඇත. මේ නිසා දියුණු යැයි සම්මත බොහෝරටවලට වඩා ලංකාවේ මිනිසුන් පවේ ඇලීගැලී පව්කාර ජීවිත ගතකරයි. මා අසා ඇති දැකඇති පරිදි මා වෙසෙන ඉතාලියද ඇතුළු දියුණු යැයි සම්මත රටවල විවිධ ආගම් අදහන මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා කියවා තම ජීවිත ඔපවත් කර සතුට වැඩිකර ගනී. ඒ නිසා මේ රටවල් වලින් අපේ රටටත් ඒ උතුම් ධර්මය ගෙනැවිත් ප්‍රචලිත කිරීමෙන් සමාජය බොහෝදුරට හැඩගස්වා ගතහැකි බව මට පෙනේ...

:       14       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site