IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


බිබිලේ අනතුරකින් තුනක් මරුට

(ජිනපාල දිසානායක සහ අයි.ආර්.ඉන්දික)

බිබිල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම දී බස් රථයක් සහ වෑන් රියක් මුහුණට මුහුණ ගැටීමෙන් එකම පවුලේ තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

බෙහෙත් ගැනීමට  මහනුවර ප්‍රදේශයට ගොස්  ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. 

(ඡායාරූප: ජිනපාල දිසානායක)

 



අදහස් (3)

බිබිලේ අනතුරකින් තුනක් මරුට

පිටරැටියා Wednesday, 12 June 2024 05:36 PM

වෙන කිසිම රටකට වඩා රිය අනතුරු වැඩිපුරම දිනපතා අහන්න ලැබෙන්නේ ලංකාවේ? හරිම කණගාටුදායකයි. රියැදුරු ගේ නොසැලකිලිමත්කම නිසාද? මේවා වළක්වා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි?

:       1       24

Rohana Wednesday, 12 June 2024 10:00 PM

ලංකාවේ බහුතර රියදුරන්ට රිය පැදවීමේදී විනයක් නෑ. සමහර රියදුරන්ට ගමන යන්න ගිලන් රථයකටත් වඩා හදිසියි. මෙවා නිසා දිනපතා මාරක රිය අනතුරු ඇතිවෙනවා.ආණ්ඩුවත් මේවා වලක්වන්න නිසි ප්‍රතිපත්ති ක්‍රමවේද ක්‍රියාත්මක නොකර මන්දෝත්සාහී බවක් පෙන්නුම් කරනවා.

:       0       9

Perera Thursday, 13 June 2024 06:18 AM

ලංකාවේ දැන් ආණ්ඩුවක් තියනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 295 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2122 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site