බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනා වෙනුවෙන් පෙනී සිටීමට පැමිණ සිටින නීතිඥයන් අතර ඔහුගේ ඥාති පුත් නීතිඥ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද වේ.
බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනා වෙනුවෙන් පෙනී සිටීමට පැමිණ සිටින නීතිඥයන් අතර ඔහුගේ ඥාති පුත් නීතිඥ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නැතිව කොහොමද ? (ර)
බාප්පාට ආදරේට ඉදිරිපත් වුනා කියලා නම් හිතන්න අමාරුයි. (ර)
නීතිවෙදියෙක්ද? (ර)
බාප්පා නඩුවේදී කියන දේවල් අනුව තමන්ගේ සායම හේදෙන හෝ වේලෙන එක නියතයි නේ. (ර)
අනිත් හොරුනුත් කුරු ගනින්න ලැහැස්ති උනොත් හොඳයි. (ර) .
වෙනදා නොතිබුන කරුණාවක් ඇයි මේ දැන් පහල වෙලා තියෙන්නේ. ? (ර)
අප්පේ පුදුම කරුණාවක් නේ. ඔච්චර ලෙන්ගතු කමක් තිබේ නම් ඡන්දෙට පහුවදා පිටරට යන්න නොදී නවත්ත ගන්න නේ තිබුනේ. (ර)
නරකද වෙනත් නීතිඥයෙක් තෝරා ගත්තොත්.? (ර)
අහල තියනවද මෙයා කතා කරලා දිනපු නඩුවක්. (ර)
ඇත්ත ඉතින්. තමන්ගේ බාප්පා වෙනුවෙන් කැක්කුමක් ඇතිවෙනවනේ! (නි)
අනේ මෙහෙම කරුණාවක් ! අපිට හේතුව හිතා ගන්න පුළුවන්. (බ)
බැසිල් මහත්තයෝ නරකද කේන්දරය බලව ගත්තොත් . ලැබෙන්න තිබෙන සමාවක්වත් නොලැබෙන පොටක් ඔය (බ)
නීති ප්‍රකාර විභාග පාස් කළ නීතිඥ වරු තමයි සාමාන්‍යයෙන් නඩු වලට පෙනී සිටින්නේ. නේද මෙයාලා ? (බ)
ඉතින් ඒකමනේ සනත් ඒ පාර්ශවය මේ වැඩේට අත ගහලා තියෙන්නේ. දිනුවොත් බාප්පා ට නේ වාසි . (බ)
අපරාදේ ඕකට ඉදිරිපත් වෙන්න තිබුනේ අපේ ආඩම්බරකාර අන්තේවාසික සුමුදු හේවාට . ඒතරම් ළෙංගතු කෙනෙක් තවත් මෙතුමාට නැතිව ඇති. (බ)
උප කුලපතිලා බුලත් අතක් දීල පිළි අරගෙන ඒසී කාමරයක් ඇතුලේ නීති විභාගය ලියන්න අපිටත් ඉඩ දුන්න නම්, අද අපිත් නීතිඥයෝ තමයි. අපිට කොයින්ද ඉතින් ඔහොම බාප්පලා? (බ)
ඇයි අර මන්ත්‍රී වරු ටික මෙතුමා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නිදා ගන්නේ නැත්තේ? එහෙම කළා නම්, ඔය කරදර මුකුත් නැහැනේ. (බ)
ඔය කියන නිතිඥයත් අල්ලලා කුඩුවට දාන්න , විභාග වංචාවට හා මුදල් වංචාවලට (බ)
හා හා නාමල් බේබි ද නඩුව කතා කරන්න යන්නේ. මරු මරු, (බ)
බැසිල් මහත්තයව පිළිගන්න ගුවන් තොටුපොළට ගිය එතුමාගේ යාලුවන්ගෙන්ම අපි තේරුම් ගත්ත එතුමාගේ තරම කොතරම් ද කියල.. අර කතාවක් තියනවනේ "එක වගේ කුරුල්ලෝ වහන්නේ එකම අත්තක කියල" ඒ කතාව නම් හරියටම හරි. (බ)
අනේ පව් මේකේ උන්ට හරි ජොලි. (බ)
මුළු ලෝකෙම දන්නවා රවිඳු ඔය වැඩේ සුලමුල. (බ)
උඩ බලා කෙළ නොගසවු! එය ඔබලගේම මුහුණට වැටෙනවා ඇත. (නි)
පෙරකදෝරු විභාගේ පාස් කරන ලේසිම ක්‍රමය මොකද්ද කියලා මම මේ කල්පනා කරන්නේ. (ස)
නාමල් ලංකාවේ ඉන්න දක්ෂම නීතිඥයෙක්. 99% ලකුණු ගත්තා. (බ)
සනත් දන්නවද එයා කොහොමද නීතිඥයෙක් උනේ කියලා. එයට සම්බන්ධව නඩුවක් ගොනුකළ පුද්ගලයාට රට හැර යන්න උන බව දන්නවද...? (බ)
නාමල් ගේ පස්චාද් උපාධි පිලිබඳ පරීක්ෂක භූගෝල විද්‍යාව පිලිබඳ මහාචාර්ය කෙනෙකු ලු. හැබැයි නාමල්ගේ විෂය අපරාධ නීතියලු.. ...අපිටත් මේ විදියට අපිට කැමති පරීක්ෂකයෙක් ඉහල උපාධි වලට ලබා ගන්න පුළුවන් නම්. (ස)