(නිමන්ති රණසිංහ)
කොටදෙණීයාව පොලිස් වසමේ වත්තේමුල්ල, බාඳුරාගොඩ පදිංචි වයස අවුරුදු 10ක සහ 12ක දරුවන් දෙදෙනකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ඥාති සහෝදරයන් වන මෙම දරුවන් දෙදෙනා ඉක-ුත් නොවැම්බර් මස 23 වැනිදා සිට ආගිය අතක් නොමැති බවට කොටදෙණීයාව පොලීසියට පැමිණීල්ලක් ලැබී ඇති බව ද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ .
මෙසේ අතුරුදන්වී ඇත්තේ වයස අවුරුදු 10ක් වන දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම් සහ 12 හැවිරිදි ජයසේකර මුදිලිගේ අකිල දේදුණු යන දරුවන් දෙදෙනාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd