රංජන් කස්තුරි
බැඳුම්කර සිද්ධිය හා මහා පරිමාණ වංචා දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් අනිද්දා පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ පක්ෂ නායක රැස්වීමක් හෙට පෙරවරු 9.30ට පැවැත්වේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන එම විවාදය පැවැත්වෙන කාලය හා ඒ ඒ පක්ෂවලට වෙන් කෙරෙන කාලය සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැඳුම්කරය සහ මහා පරිමාණ දුෂකයින්ට මරණ දණ්ඩනය දියයුතුයි.
මේකට බය උන් කල්දමන්න යෝජනා කරාවී
ඔන්න වෙන්න යන්නේ මේකයි. ආණ්ඩු පැත්තෙන් මොකක් හරි විපක්ෂේ කට්ටිය කුලප්පු වෙන්න මොනවා හරි වචන ටිකක් කියනකොට කට්ටිය ඇවිස්සිලා බාල්දි පෙරලගැනිල්ල පටන් ගන්නවා. ඊළඟට විවාදය නවත්තලා කෙලගන්නවා. වුණේ මොකක්ද කියලා රටට දැනගන්න වෙන්නේ නැහැ. හොරුත් ගොඩ යනවා. වැඩේ අමතක වෙලා යනවා. රටට හැමදාම මේ හෙනේම තමයි.
මේ ලෝකයම විමසිල්ලෙන් ඉන්න කාරණාව පටලැවිල්ලක් කරලා කර අරින්නයි... දෙපැත්තම සතුටුවෙයි. නමුත් මෙය වැදගත් සාකච්ඡාවක් ලෙස පවත්වාගෙන යෑමේ වගකීම අපි පවරන්නේ ජවිපෙටයි.
පාර්ලිමේන්තුවේදී කෑ කෝ ගහගෙන, ගුටි ඇනගෙන මේ විවාදයත් කඩාකප්පල් වෙයිද? අන්තිමේදී හොරු රිංගලා යාවි.
දොළ පිදේනි ගත්ත යක්කු. .මෙන්න මෙහෙ වරෙව්... කසුන්, අර්ජුනට නඩු තියෙද්දී වාද බැහැ කියව්.. මන්ත්රීන්ට එකට වාද බැහැ කියව්. සභාවේ වාද බැහැ කියව්...// දොළ පිදේනි ගත්ත යක්කු.. මෙන්න මෙහෙ වරෙව්..//