සමර ඒකනායක
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ලබාදී ඇත්තේ මහබැංකුවට, නීතිපති දෙපාර්තමේන්තුවට සහ පාර්ලිමේන්තුවට පමණක් බව ජනාධිපති ලේකම්කාර්යාලය සඳහන් කළ බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
ඒ හැරුණු විට වෙනත් කිසිවෙකුට මෙම වාර්තා ලබා නොදුන් බවද කථානායකවරයා අද(23දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඔන්ලයින් තිබ්බනේ. මමත් ඩවුන්ලෝඩ් කර ගත්තා.
එතකොට රවී කරුණානායක මහත්තයා කිව්වේ එයත් වාර්තාවක් ගත්ත කියල.
කොහොමහරි රවී කරුණානායකට නම් එකක් ලැබිල තියෙනවා.
එතකොට අන්තර්ජාලයලට , රවී කරුණානායක මහතාට දුන්න ඒවා මොනවද ?
එතකොට රවී කරුණානායකට දුන්න කිව්වේ මොන වාර්තාවද? ඉස්සෙල්ලම එයානේ මේක ගත්තේ?