(සමර ඒකනායක)
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිසමේ වාර්තාව හා බරපතල වංචා හා දූෂණ පිළිබඳ වාර්තාව අද (23) පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.
මේ සම්බන්ධ විවාදය පෙබරවාරි 19 දිනට ප්‍රථම ලබාදීමට බලාපොරොත්තුවන බවද කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි ඔබ තුමාට ගොඩක් පින්. හොරුන්ට මිනීමරුවන්ට දඬුවම් ඕනා.
ගම්මන්පිල මහතා වාර්තාවේ පිටු හරිද කියා ගණන් කර බලන්න