(මනෝප්‍රිය ගුණසේකර)
බැඳුම්කර කොමිසමේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇත.
බැඳුම්කර කොමිසම අවසන් අවස්ථාවේ ඇති බවත් එහි වැදගත් ලේඛන ඇති බවත් දැනුම් දෙමින් කොමිසමට විශේෂ ආරක්ෂාව සලසන ලෙස කොමිසම විසින් කරන ලද ඉල්ලීමකට අනුව එයට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd