
( කේෂර ගුණතිලක)
මොනරාගල , නක්කල කුරුඳුගොඩ ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තු වී දෙදරු මවක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ නක්කල කුරුඳුගොඩ පදිංචි 37 හැවිරිදි දෙදරු මවකි.
ඇය වත්තපහළ ඉඩමේ වගාබිමකට යමින් සිටියදී කිසියම් අයෙකු සතුන් දඩයම්කිරීම සඳහා බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් ඇයගේ දකුණු පාදයට තුවාල සිදුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd