IMG-LOGO

බන්ධනාගාරයෙන් පලා ගිය - මිය ගිය රැඳවියන් දෙදෙනාටත් කොරෝනා

 

(චමිල් රූපසිංහ)
 
බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පලා යාමට උත්සහ කළ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රැඳවියෙකුට හා බන්ධනාගාර තාප්පයෙන් ඇද වැටී මරණයට පත්වූ රැඳවියාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරුව තිබේ.
 
බන්ධනාගාරයෙන් පලාගොස් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ සැඟව සිටියදී සොයා ගන්නා ලද රැඳවියාගේ පීසීආර් පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කීය.

මේ වන විට බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 167 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී තිබෙන බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.

කුන්ඩසාලේ පිහිටි පොලිස් රෝහලේ නිරෝධායන වෙමින් සිටින පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබෙන බව අද (19) තහවුරුව ඇත.



අදහස් (0)

බන්ධනාගාරයෙන් පලා ගිය - මිය ගිය රැඳවියන් දෙදෙනාටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 480 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site