
(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයට ආ සැකකරුවකු පරීක්ෂා කිරිමේ දී ඔහුගේ යට ඇඳුමේ සඟවා තිබූ සිම් පත් 3 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
අධිකරණය මගින් බන්ධනාගාරගත කරන ලද සැකකරු එහි ප්‍රධාන දොරටුවේ දී දැඩි පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී මෙම සිම්පත් තුන සොයා ගෙන ඇතැයි වාර්තා වේ.
සැකකරු සමඟ එම සිම්පත් තුන බන්ධනාගාර බුද්ධි අංශයට බාර දී වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතුරු රාළහාමිලා නීතියට වැඩකරයි.
රැඳෙවියන් බලන්න යවන්න වෙන්නේ ඇඳුම් නැතිව තමයි.