නව වසර වෙනුවෙන් විශේෂ දේව පූජාවක් අද මඩකලපුව බන්ධනාගාරයේ දී පැවැත්විණි.

මඩකලපුව බන්ධනාගාර අධිකාරී එම් අක්බර් මහතාගේ උපදෙස්  පරිදි සිරකරුවන් විසින් සංවිධානය කරනු ලැබූ මෙම ආශිර්වාද පූජාව මහාචාර්ය පාන්නයියා ජෝසප්  මඩකලපුව රදගුරුතුමා මෙහෙයවීය.

S9980004 S9980006 S9980010