IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බන්ධනාගාර නියාමක අයිස් සමඟ මාට්ටු

( පද්මසිරි ගාර්දියවසම්)                           

අයිස් මත්ද්‍රව්‍ය ළග තබාගත් බන්ධනාගාර නියාමකවරයෙකු සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු වීරවිල තිස්සපුර හෝටලයක රැදී සිටියදී අත් අඩංගුවට ගත් බව වීරවිල පොලිසිය පවසයි . 

වීරවිල පොලිසියේ  නිළධාරින් කණ්ඩායමකට වීරවිල තිස්සපුර හෝටලයක් තුල මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට තොරතුරක් ලැබී ඇත .

ඒ අනුව හෝටලය පරීක්ෂා කිරීමේදී එහි කාමරයක රැදී සිටි සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළග තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය පවසයි .

සැකකරුවන් පොළොන්නරුව සහ උස්වැටකෙයියාව ප්‍රදේශ වල පදිංචි කරුවෝ වෙති .

වෙනත් කාමරයක් පරීක්ෂා කිරීමේදී එහි රැදී සිටි නාරාහේන්පිට ප්‍රදේශයේ පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ොසමග අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශනය කිරීමේදී ඔහු වීරවිල එළිමහන් සිර කදවුරේ සේවය කරන බන්ධනාගාර නියාමක වරයෙකු බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි.



අදහස් (0)

බන්ධනාගාර නියාමක අයිස් සමඟ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site