
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මනුෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසිවීමෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා පත් කෙරුණු හිටපු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.
ඔහු දිවුරුම් දීමෙන් අනතුරුව සියළු මන්ත්‍රීවරුන්ගේ සුභ පැතුම් මැද්දේ විපක්ෂයේ පසුපෙළ අසුනක අසුන් ගත්තේය.
කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන් බණ්ඩාරිගොඩ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.
බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
මනූෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයකිනි.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බන්දුලාල් දිවුරුම් දෙයි
sena Wednesday, 21 August 2024 03:48 PM
හිරුනිකාට බූට් එක පව්...!
Prabha Thursday, 22 August 2024 12:35 AM
තව එකෙක්ට බදු රහිත වාහනයක් අපි ගානේ . සිලින්ඩරයට සහාය දෙනවා නම් සැනසිලි තෑගි බාර් පර්මිට් එකක්