(යොහාන් භාසුර)
ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස පත්කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් මීට පෙර වාර්තා වූයේ බන්දු සමරසිංහ මහතා මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස පත් කිරීමේ සූදානමක් පවතින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ ෆ්‍රෙඩී සිල්වා හිටියා නම්...!
ඇති යන්තම් බන්දුව බේරුණා...!
මුළු රටම අද විහිළුවක් වෙලා...
නියමෙට තියෙයි... ඉස්කෝලෙ ගිය නැති එක... කොන්සල් කරලා යැව්වොත්...
මෙම පත්කිරීම අත්හිටුවීම සතුටට කරුණකි. ඉතාලියේ මිලානෝහි කොන්සල්වරයා ලෙස විකට නළු බන්දු සමරසිංහ පත් කිරීමට යෝජනා වූයේ වියත් මගෙන්දැයි නොදනිමි. මෙම තනතුර විකට චරිතයක් නොව රටක් නියෝජනය කිරීම පිණිස කරනු ලබන පත් කිරීමක් බව, බන්දු සමරසිංහගේ නම යෝජනා කළ අයට නොවැටහීම කණගාටුදායක තත්ත්වයකි. පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම පිණිස ඥාති හිතමිත්‍රාදීන් සහ පරාජිත දේශපාලනඥයින් මෙන්ම ඉඩම් අලෙවිකරුවන් වැනි නුසුදුස්සන් විදේශ සේවයට පත්කොට තිබීමේ ප්‍රතිඵල අපි භුක්ති විඳිමින් සිටින්නෙමු. (මින් ඉදිරියට හෝ කොන්සල් සහ තානාපති ධුර සඳහා පත්කිරීමේදී විදේශ සේවාවෙහි පළපුරුදු දක්ෂ නිලධාරීන් පත්කිරීම වියයුතු බව පෙන්වා දෙනු කැමැත්තෙමි..)
හැබැයි එහෙ ඉන්න අයගේ හැටියට හොඳ වැඩිදත් කියලා හිතෙනවා.
ආණ්ඩුවත් විකටයින්ට බාරදීලා අද අප කන කෑම දකින කොට මිලානෝ රටවිරුවෝ ටික යන්තම් බේරුණා...
කලාකරුවන්ට සලකන එක හොඳයි...
පිස්සන් කොටුවට ගියා නම් මීට වඩා හොඳ කෙනෙක් තෝරාගන්න තිබුණා...