කොළඹ ගාල්ල පාරේ බෙන්තොටදී මින් මද වේලාවකට පෙර මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් කොල්ල කා රුපියල් තිස් දෙලක්ෂයක් කොල්ල කෑ බව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 16
113
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
917
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බෙන්තොටින් ලක්ෂ 32ක් කොල්ල කයි?
සරත් පියසේන Wednesday, 24 December 2014 05:35 AM
හොරකමට කාලය හදාගෙන , ආණ්ඩුවට බැනල පලක් තියනවද ? ලෝකය සමග ජිවත් වෙන්න අපේ ආර්ථිකය මදි.. ලාබම බිස්නස් එක හොරකම එ්කට පිළියම දඬුවම වැඩි කිරීම (නදී)
තරිඳු ගනේගොඩ Tuesday, 23 December 2014 09:37 AM
මේ රට යන විදිහට හොරකම ඉහ වහා ගිහින්. ලොකු, ලොක්කෝ මොන තරම් හොරකම් කරනවද ? (නදී)