බෙන්තොට ධීවර කර්මාන්ත ඉතිහාසයේ එකවරකදී ලැබුණු ඉහළම මත්ස්‍ය අස්වැන්න ලෙස සැලකිය හැකි පරා මාළු 3000 ක පමණ විශාල තොගයක් අද (4) බෙන්තොට වරාහේන මුහුදු තීරයේ එළන ලද මා දැලකට හසුවූ බව ධීවරයෝ කියති.
එක පරාවෙක් කිලෝ හතරේ සිට හත දක්වා පමණින් යුක්තවූ බවත් දිවයිනේ ප්‍රදේශ රැසකින් පැමිණි පිරිස් මාළු තොගය මිලදී ගත් බවත් ධීවරයෝ පැවසූහ.
පරා මාළු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 4කට වඩා වැඩි බව කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල මිනිහ කියන්නේ කවදාවත් පිරිසිදු ජාතියක් නෙමේ,ඉන්දියන් කාරයින්ගේ අනුකරණ කරන මහා නුගත් මෝඩ අපිරිසිදුම ජාතියක්,බලන්න මේ මිනිස්සු හරක් රැලක් වගේ මේ මාළු වැලිවලින් ඔතල මිනිස්සුන්ට කවන්න හදන්නේ වස විස සහ වැලි නේද? කෝ මේ පී එච් අයි ලා? (බ)
තුන් ලක්ෂයක් හෝ තුන් කෝටියක් පරා මාළු ඇද්දා කිවුවොත් දේශපාලකයෝ ටික වහාම වැල්ලට දුවගෙන එයි, සමහරු පංගුව ගතමනාව පොදිගහ ගන්න. අනිත් අය පීඩිත සහෝදරයන්ගේ අයිතිවාසිකම් දිනවාගන්න. එතකොට වැල්ලේ හිටිය මාළු? ඇයි මුහුදේ තවත් මාළු නැද්ද? අනේ කොහොම වෙතත් මස් මාළු කරවල උම්බලකඩ කන්නෙ නැති උදවිය මේ වාගේ තොරතුරු එක ඇහැකින්වත් බැලීම අයෝග්‍යයයි. (නි)
මේක සුනාමි ආ දවසේ වුණා වගේ දෙයක් (නි)
සුනාමිය එන්න මාස කීපයකට කලින් මේ වගේ පරා මාළු ගොඩක් බලපිටියේ ධීවරයන්ගේ දැල් වලට අහුවෙලා තිබුන. කිලෝ 100ක් පමණ. ඊට ටික කාලෙකට පස්සේ තමයි සුනාමිය ආවේ කියන්න බැහැ මේකත් සුනාමියේ මුල් සලකුනුද කියල (ර)
මොකක් හරි විරෝධතා වැඩකට යන මාළු පෙළපාලියක් මේ දැලට අහුවෙන්න ඇති නැතිනම් ඉන්දියන් ධීවරයන්ට බයේ දකුණ පැත්තට යන කට්ටියක් වෙන්න ඇති (ර)
මේ කියන විදියට පරා මාලු ඉතා ලාබයි. කිලෝ 1 රුපියල් 33.00 (ර)
චමිල 2016-12-04 15:37:44 කණගාටු වෙන්න එපා මේ දැලට අහුවෙලා ඉන්න ඔක්කොම ගිය ජාතියේ මාලුකාරයෝ (ර)
මිනිස්සුන්ට වතුර උගුරක් බඩ ගින්නට කෑම ටිකක් නොදැන අය සත්තු වෙනුවෙන් කිබුල් කදුළු හෙලනවා (ර)
මම මේ කල්පනා කළේ , ඇයි මේ අල්ලන ලද මාළු වැලි ගොඩේ දාල තියෙන්නේ කියල. ඉටි කොලයක් උඩට වත් දැම්මොත් නේද වඩා හොඳ.? (බ)
මේ දේවල් සතුටු විය යුතු කාරණා නොවේ.මෙය දුප්පතෙකුගේ රැකියාවක් වෙන්න පුළුවන්.එත් ලක්ෂ 4 කට මේ දේවල් වල වටිනාකමක් දෙන්න බැහැ .මොකද ඊට වඩා මනින්න බැරි පවක් මේක ඇතුලේ තියෙනවා.ඇත්තම කියනවා නම් මට නම් ඇතිඋනේ කලකිරීමක් වගේ හැඟීමක් විතරයි.අපි හැමෝම ජිවත් වෙන්න ආසයි නේද...??(හේ)
මිනිසාට වගේම මෙලොව ජීවත් වන සියලු සතුන්ටත් නිදහසේ ජීවත්වීමේ අයිතියක් තිබෙනවා.. එයට මිනිසා ගරු කළ යුතුයි.. (බ)
තුෂාර, චමිල සහ චාරුක එහෙම කතා කරන්න එපා. (ර)
මෙහෙම දේවල් හරිම පුදුමසහගතයි (නි)
අනේ මන්දා මේවා අසුභ ලකුණුද කියලා (නි)
මුහුදේ ඉන්නේ එක ගෑනු ළමයද ? (බ)
අනේ මන්ද අපේ සමහර අය තුන් වේලටම මස් මාළු කන ගමන් නිවන් දකින්න හදන ලොකු අදහස් ලියනවා ,,අපේ රට හරි වෙනස් !!! (බ)
අදහස් දක්වා තියන අයගේ් මතයන් සමාන බවක් පේනවා. බියංක කියන්නේ ඇත්තක් වෙන්නත් පුළුවන්. මෙච්චර තොගයක් එකට එකතුවුණේ මොකක්හරි වෙනසක් දැනිලා වෙන්නත් ඇති. බොහෝ ස්වභාවික වෙනස්කම් මිනිසුන්ට දැනෙන්න ඉස්සර සතුන්ට දැනෙනවා කියලා මම අහලා තියනවා. කොහොම වුණත් නරකක් නොවේවායි මගේ පැතුමයි. (නි)