මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට මීට සුළු මොහොතකට පෙර පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.
ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යෑම සඳහා ලෝටස් පාරට අවතීර්ණ වූ විරෝධතා කරුවෝ එහි තිබූ පළමු පොලිස් මාර්ග බාධක පෙළ බිඳ ඉදිරියට ගමන් කළ අතර පොලිස් කැරලි මර්දන ඒකකය ඇතුළු පොලිස් භට පිරිස් මාර්ගයේ රැකවල්ලා සිටිති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් සෞඛ්‍ය රකින්න පුද්ගලික රෝහල් වහන්න කියන්නේ නැද්ද? තමන්ට වාසි නම්, ඕනෑ එකක් නේද.මේ රටේ ඉන්න සේරම මෝඩයෝ කියලද දොස්තරලා හිතන්නේ. (නි)
අපේ බදු මුදල්වලින් පිස්සු කෙලින මුන්ට ඔහොම ගහල මදි. (බ)
ඔය ළමයින්ට ගහන්න ඕන, මරන්ඩ ඕන , කියන කට්ටිය අපේ රටේ තක්කඩි දේශපාලකයන්ගේ ගොලොයෝ තමා. ඔවුන් ට මොලේ තිබුනානම් රටට මේ අනතුර වෙන්නේ නෑ . ඔය කට්ටියට තියන ප්‍රශ්නේ පාරේ යන්න බැරි එක උනාට ,රටේ පොදු ජතාවට තියෙන්නේ අනාගත පරපුර විනාශ කර දමන බල ලෝබී හොරුන් රටට කරන විනාශය නවත්වන එක
හොඳ වැඩේ ආණ්ඩු පෙරළන්න එනවට (නි)
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) පශු වෛද්‍ය පීඨයකුත් අරඹ කිරීමට ශක්තිය ධෛරිය ලැබේවා .. එය බොහෝ දෙනෙකුගේ හිත සුව පිණිස වේවා (හේ)
මේ දරුවන් ගැන අපිට දුකයි (නි)
පද්මිණීට පිළිතුරු - සල්ලි දීලා ඉගෙන ගන්න වත් කමක් නැත්නම් නිකන් ඉන්න සල්ලි දීලා ඉගෙන ගන්න හදන කට්ටියට ඉගෙනගන්න දීල. ඕකට කියන්නේ ඉරිසියාව කුහක කම. (බ)
ළමයිනේ අරගලය අත් නොහරින්න. උඹලා නොහිටින්න මේ තරමින් හෝ රැකිලා තියෙන අධ්‍යාපනය වලපල්ලට ගිහිල්ලා . මෙලෝ හසරක් නැතිව මතුපිටින් පෙනෙන දේ විතරක් බලන කෑ ගහන කාට කාටත් අනාගතේදී සත්‍යය වැටහෙයි. එතකෙට සියල්ල විනාශවී හමාරයි. දරැවනේ උඹලාගේ අරගලයට ජයවේවා.(හේ)
අද නම් අදහස් දැක්වීම් කරට කර යනවා. වෙනදට සයිටම් එකට ආවඩන ටික දෙනා විතරක් ලියනවා. අද නම් හොද අවබෝධයක් තියෙන අය අදහස් දක්වල තියෙන නිසා කියවන්නත් ආසයි. සාමාන්‍ය දුප්පත් මිනිස්සුත් මේවා කියවල ලියනවා නම් සයිටම් විරෝධතාවය හොදට බලන්න පුළුවන්. ලියන්න පහසු ක්‍රමයක් ලබා දීම ගැන ලංකාදීපයට මගේ ප්‍රණාමය. (බ)
නිදහස් අධ්‍යාපනය නෙවෙයි මේක කුහක අධ්‍යාපනය ! කොහෙද කන්නන්ගර මහතා කියලා තියෙන්නේ තාම කෙනෙකුගේ අධ්‍යාපන අයිතිය නැති කරලා තමන් නිදහස් අධ්‍යාපනය ලබා ගන්න කියලා . (හේ)
කවුරුහරි ජිවිත පරිත ලබාගත් පහසුකම් වලින් නොමිලේ පල ප්රයෝනගත්ත කුහක කට්ටියක් ලබාගත් පහසුකම් රැකගන්න අරගල කරනකොට ළමයින්ට මැරිලා වැටෙන්න ගහන්න කියන මේ කාලකන්නි මිනිස්සු ඉන්න ලංකාවේ ඉන්නේ මේ වගේ අානන්ද භක්තියකින් ද (බ)
මං මේ නොදන්නා කමටයි අහන්නේ. කේඩීයූ එකත් සයිටම් එක වගේම,ගෙවලා වෛද්‍ය උපාධිය ගන්ඩ තියන තැනක්නේ. එතකොට ඒකට එරෙහිව උද්ඝෝෂණ කරන්නේ නැති වෙන්ඩ හේතුව මොකක්ද? (මේ කියන්නේ ,කේඩීයූ එකට එරෙහිව උද්ඝෝෂණ කරන්ඩ ඕන කියන එක නෙමේ, කේඩීයූ එකේ නැති, සයිටම් වල තියන එක මොකක්ද කියල අහන්නේ ) (බ)
මුන්ට ගිය රට ...අධිකරණ නියෝගයක්වත් පිළිගන්න බැරිනම් නිමල් කියපුදේ තමා කරන්න වෙන්නේ (බ)
මෙහි සටහන් තැබූ සමහරෙකු කියා සිටියේ සිසුන් මැරිය යුතු බවයි. ආණ්ඩු හැමදාමත් කළේ නිදහස් අධ්‍යාපනය වළපල්ලට යවන එක ඒ නිසා මෙහෙම කෑ ගහපු නිසා තමයි මේ රටේ අධ්‍යාපනය මුදලට විකිණෙන්නේ නැතිව ආරක්ෂා වෙලා තියෙන්නේ මේ පොළොවේ සුවද අදුනන්නේ නැති අය මෙහෙම කීම පුළුවන් ඒත් දුප්පත් මිනිස්සුන්ගේ කදුළ දන්න මිනිස්සු මෙහෙම කියන්නේ නෑ (බ)
වෙද සිසුන් කියන අය විශේෂිතව සලකන්න ඕනෙ කට්ටියක් නෙමෙයි. නීතිය සහ සාමය කඩ කරනවානම් කොයි සිසුවටත් සලකන්න ඕනෙ වෙනත් සිවිල් පුද්ගලයෙකුට සලකන ආකාරයටම තමයි. (බ)
ඔයට විදියටම උද්ඝෝෂණය කරනවකෝ පුද්ගලික රෝහල් වලට, චැනල් සේවාවට විරුද්ධව එදාට අපිත් එකතු වෙනනවා. දැන් පිනට ඉගෙනගෙන, චැනල් වලිනුයි පුද්ගලික රෝහල් වලිනුයි රෝගීන් ගසා කන්නේ අපිද. (බ)
නිමල්, රවිඳු වගේ අයගේ වසල ප්‍රකාශ පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා. අපි අද පොඩ්ඩක් මහා පාරේ රස්තියාදු වුනාට මේ දරුවෝ රැකගන්න හදන්නේ අපේ දරුවන්ගේත් අනාගතය. මේ ළමයින්ට ආයේ දොස්තරලා වෙන්න කොහෙවත් යන්න ඕන නැහැ. පාඩුවේ ඉගෙන ගත්තනම් ඔක්කොම දොස්තරලා වෙනවා. නමුත් ඔව්න් මේ දුක්විදින්නේ අනාගත පරපුරේ අයිතිය වෙනුවෙන්. (බ)
ලංකාවේ ඉන්න කාලකන්නි. කාලයත් කනවා, අහිංසක ජනතාවේ බදු මුදල් නාස්තිකරලා මහපාරේ පිස්සු නටනවා. (බ)
දුන් අධිකරණ තීන්දුවට එකග නැති නම් ඉහළ උසාවියකට ගොස් පැමිණිලි කරන්න. කරුණාකර උදේ සවස රැකියාවට යන මහජනයාට හිරිහැර නොකරන්න. මතක තියාගන්න, ඔය රැකියා කරන අයගේ බදු මුදලින් තම ඔය අය "නොමිලේ" ඉගෙන ගන්නේ.(හේ)
මෙන්න බොලේ සත්‍යපාල ඇත්ත කියනවා... (නි)
යහපාලනය දෝරේ ගලායාමක්. (නි)
රජයේ විශ්ව විද්‍යාල වෛද්‍යවරු රජයේ රෝහල් වලටත්, පෞද්ගලික වෛදය විද්‍යාල වෛද්‍යවරු පෞද්ගලික රෝහල් වලට පමණක් අනුයුක්ත කරමු. රජයේ වෛද්‍යවරුන්ට පෞද්ගලික චැනල් සේවාව තහනම් කරමු. (බ)
ලංකාවේ සමස්ත ජනයාගෙන් විශ්ව විද්යාග අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන්නේ සීයට එකකටත් අඩු පිරිසක් එසේ නොහැකි වු උන්ගෙන් බහුතරය තම හිතේ ඇති හිනමානය වසා ගැනීමට සරසවි සිසුන් කරන දේ හොද නොහොද නොසලකා අපහස කරන්නේ,(බ)
ඇයි මේවා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න බැරි? (නි)
රාගම පුදගලික වෙෙද්‍ය පීඨය රජයට පවරාගැනීමේ සටනෙන් සිසුන් 100ටත් වඩා දිවි පිදුවා. කෝ බය වුණාද? මේ ළමයි දැන් කොහොමත් දොස්තරලා වෙනවා. මේ ළමයි සටන් කරන්නෙ 80% ක් වන රටේ දුප්පත් දරුවන්ගෙ අනාගතය වෙනුවෙන්. නැතුව මෙතන අදහස් දක්වා තියන සයිටම්හිතවාදි, හිඟන මානසික කෝටිපතියන් වෙනුවන් නොවේ. (නි)
පෞද්ගලික රෝහල් වල ඉන්නෙත් සුදුසුකම් තියන දොස්තරලා හැබැයි සයිටම් බිහි උනොත් හැදන්නේ සුදුසුකම් නැති දොස්තරලා. මේක කිව්වේ අර පෞද්ගලික රෝහල් සහ චැනල් සේවා වලට විරුධ්දවත් උද්ගෝෂණ කරන්න කියන අයට. ලෝකේ මොන උපාධිය අරන් ආවත් ලංකාව ඇතුලේ දොස්තර කෙනෙක් කියලා පිළිගන්නේ වෙද්ද්‍යා සභාවේ විභාගේ සමත් උනොත් විතරයි හැබැයි සයිටම් එකට ඒවා අදාල නෑ. අන්න එතනයි ගැටලුව. (ර)
මොන බාධාක ආවත් අපි සැලෙන්නේ නෑ.(හේ)
දැන් මේක තමයි අලුත්ම කතාව.(හේ)
ඉස්සරහට මොකද වෙන්නේ බලමුකෝ.(හේ)
ඉදිරියටම යමු.(හේ)
ලංකාවේ සමස්ත ජනයාගෙන් විශ්ව විදයාල අධයාපනය ලැබීමට සුදුසුකම් ලබන්නේ සීයට එකකටත් අඩු පිරිසක් එසේ නොහැකි වු උන්ගෙන් බහුතරය තම හිතේ ඇති හිනමානය වසා ගැනීමට සරසවි සිසුන් කරන දේ හොද නොහොද නොසලකා අපහස කරන්නේ, දොස් තබන්නේ තමන්ගේ හිතේ ඇති වෛරය ද්වේශය පිට කරමින්,එසේ නැතිව තමන් ලත් නිදහස් අධයාපනයේ අයිතිය අනාගත පරපුර වෙත උරමකරදීමේ වගකීම ස්වෙච්චාවෙන්ම තම උර මතට ගත් මේ තරුණ පරම්පාවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු අතර එසේ නොකර මේ තරුණ පරම්පරාවට චෝදනා කරන්නෝ ගවයන් වැනිය.(හේ)
එකා පිට එකා මැරුනත් සයිටම් වසා මිස අාපසු නොහැරෙමු..! පුද්ගලික විශ්ව විද්‍යාල නැමැති ගසේ මුදුන් මුල සයිටම්ය. එය කපා දැමීමෙන් පසු අනෙක් මුල් ඉබේම දුර්වලව ගහ අැදගෙන වැටේවි. මෝඩයා දොඩම් ගොඩ බදාගත්තා වගෙ ඔක්කොම බදාගෙන සටන් කරන්න බැහැ (නි)
උසස් පෙළ පාස්වෙලා කැම්පස් ගිය අය විතරද මේ රට රැකියා කරන්න ඕනෑ? උසස් අධ්‍යාපනෙන් ගෙහින් ඉගෙනගෙන මොකටද පුද්ගලික රෝහල් වල බෙහෙත් දෙන්නේ? මේ අය දැන් රත්වෙලා ඉන්නේ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් හොඳ දොස්තරලා බිහිවුණාම එයාලට තියන තරඟකාරිත්වය වැඩි වෙනවා (නි)
ධනුෂ්ක, තමුන් කඩේ ගියාට වැඩක් නැහැ. මේ රටේ දහස් ගණන් ළමයි ඉන්නවා සුදුසුකම් තිබුනට විශ්ව විද්‍යාල වලට යන්න බැරුව. ඒ ළමයින්ගේ අනාගතේ අඳුරු කරන්න පුලුවන්ද රජයකට. අධිකරණ තීන්දු දෙන්නේ නීතියට අනුව. ඒවාට බොරු පාර්ට් දාලා වැඩක් නැහැ. (නි)
ලංකාවේ සමස්ත ජනයාගෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන්නේ සීයට එකකටත් අඩු පිරිසක් එසේ නොහැකි වු උන්ගෙන් බහුතරය තම හිතේ ඇති හිනමානය වසා ගැනීමට සරසවි සිසුන් කරන දේ හොද නොහොද නොසලකා අපහාස කරන්නේ, දොස් තබන්නේ තමන්ගේ හිතේ ඇති වෛරය ද්වේශය පිට කරමින් (බ)
තෝපාවැව මහා විද්‍යාලයෙන් උගෙන මහපුටුවේ වාඩිවී සිටින ගොවියා පුත් ගෙන් මොවුන්ට පිළිසරණක් නැත්නම් රාජකීයයේ ඉගෙනගත් අයගෙන් කවර පිළිසරණක් ද. (බ)
අනුන්ගේ වසල දකින, තමන්ගේ අමන කම් නොදකින, රොමේෂ් ලා වගේ මන්ද බුද්ධිකයින් නිසා තමයි අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට මෙච්චරටම එරෙහි වෙන අය අනෙකුත් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි නොවන්නේ ඇයි? පෞද්ගලික රෝහල් හා චැනල් සෙන්ටර් කළු කඩ වලට එරෙහි නොවන්නේ ඇයි? (බ)
කඩේ කෑම පිළුණුයි කිව්ව පී.එච්.අයි. මහත්තයාට බැනලා ඒ කඩෙන්ම පිළුණු කෑම කන උගත් බුද්ධිමත් ජනතාවක් ඉන්නේ අපේ රටේ. බොරුවට දොස්තරලට බැනලා වැඩක් නැහැ. රජයේ රෝහල්වල හොඳ ප්‍රතිකාර ක්‍රම තියෙනවනම්, පහසුකම් තියෙනවනම්, බෙහෙත් තියෙනවනම් කීප දෙනෙක් ඇරෙන්න කව්රුත් පුද්ගලික රෝහල්වලින් බෙහෙත් ගන්න යන එකක් නැහැ. එතකොට දොස්තරලාට වුනත් පුද්ගලික රෝහල් වලින් තියෙන ඉල්ලුම අඩුවෙනවා. ආණ්ඩුව තමන්ගේ යුතුකම ඉටුකරනවානම් මේවගේ දේවල් වෙන්නේ නැහැ. (බ)
මේ දේවල් වලින් බැට කන්නේ සාමන්‍ය ජනතාවයි.(හේ)
ලංකාව විතරද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබෙන එකම රට? ලංකාවේ පෞද්ගලික සරසවි ගැන සොයාබලන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් රජය හැදිය යුතුයි. (බ)
මේක පටන්ගත්ත කාලෙ බයට ඉඳලා, පැලය ගළවලා දාන්නෙ නැතුව දැන් මුදුන් මුල කපන්න යනවා. (නි)
අයිතිවාසිකම් තිබෙන්නේ වෙද සිසුන්ට සහ දොස්තරලට විතරක් නොවේ , ශ්‍රී ලංකික පුරවැසියන් වන අපට අයිතියක් තිබෙනවා නිදහසේ රැකියාවට සහ වෙනත් ගමන් බිමන් යන්න එන්න , පාරවල් හරස් කරගෙන සතියකට දෙතුන් වරක් නාඩගම් නටනකොට අපේ ඉවසීමේ සිමාව ඉක්මවා යනවා , දොස්තරලා හරියට ත්‍රස්තවාදියෝ ප්‍රහාර එල්ල කරන්න වගේ හිටපු ගමන් වර්ජන කරනවා එතකොට අහිංසක රෝගීන් මැරෙන්නේ , සල්ලි තිබෙන මිනිස්සු පුද්ගලිකො රෝහල් වලින් බෙහෙත් ගනිති ,(බ)
එදා වේල කන්න පොල් ගෙඩිය හොරා ගත්ත බණ්ඩා හිරේ. මිනීමැරුම් චෝදනාවට හිරේ යන පොලිටික්කාට සුර සැප. (නි)
මේ අය මේ විදිහට පහර කාගෙන දුක් විඳින්නේ, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ද? එහෙම නැත්නම්, වෙද මාෆියාවේ ඒකාධිකාරය වෙනුවෙන්ද? කොතලාවල වෛද්‍ය පීඨයට වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට විදේශ රටවල සිසුන් පමණක් බඳවා ගැනීම සිදුකරන බව මේ කුහකයින් දන්නවාද? එය එසේ වුයේ කාගේ බලපෑමටද? ඒ කියන්නේ අපේ රටේ ළමයින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට නුසුදුසුද? එවුන් ඔක්කොම අපතයෝද? පුළුවන් නම් මේවට උත්තර දියල්ලා??? (බ)
කමන්ත, දහස් ගණන් ඉන්නවා තමා. එ්ත් එතනින් ලක්ෂ120 දෙන්න පුලුවන් කීයෙන් කී දෙනාටද? හොයලා බැලුවද ටිකක්වත්. කැම්පස් යන්න බැරි අයට තමා බාහිර උපාධි තියෙන්නේ. අාණ්ඩුව එ්කත් කප්පාදු කරනවා. ඔහෙලා එ් වෙනුවෙන් කටක් අරිනවද (නි)
හොර දොස්තරලා, හොර කපුවෝ වගේ අය ළඟට බෙහෙත් ගන්න ගිහින් සතියකට සැරයක් කොච්චර මිනිස්සු ලංකාවේ මැරෙනවද. පුලුවන්නම් ඒවාට විරුද්ධවත් උද්ඝෝෂණ කරන්නකෝ. (නි)
මහත්තයො මම නිකමට අහන්නෙ, ඔයාට හිතෙන්නෙ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් තිබුනොත් තමන්ගෙ ලමය ඒකට යවන්න ලේසිම ඔයාටද, නැත්නම් දැනටමත් දොස්තරල වෙලා ඉන්න අයටද. එතකොට ඔයාට තේරෙනවද මෙතන ආත්මාර්තකාමයට වඩා දෙයක් තියන බව. (බ)
සයිටම් අනිවාර්යෙන් වැසිය යුතුයි . නැතිනම් එහි ප්‍රමිතියක් ඇති කළ යුතුයි . උද්ඝෝෂණ වලට මහපාර නැතුව සාමාන්‍ය ජනතාවට කරදරයක් නැති තැනක් දුන්නනම් මේ ප්රශ්නය නැහැ (බ)
කවුරු හෝ පින්වතෙක් මට රුපියල් ලක්ෂ 120 ක් දෙනවද? මටත් දොස්තර කෙනෙක් වෙලා මුදලාලි කෙනෙකුගේ දුවක් විවාහ කරගෙන ඉන්න හරි ආසයි (නි)
නාන්නෙත් නැති එකේ අද හොඳට නාගන්නකෝ (නි)
රෝමේෂ්ගේ මොලේ ප්‍රමාණයේ තරමින් හොඳට හිතලා දැඩි තීරණයක් අරගෙන තියන පාටයි. රොමේෂ් මහත්තය පෞද්ගලික රෝහලක පුංචි ඔපරේෂන් එකක් වත් තවම කරගෙන නැති කෙනෙක් වගේ තමයි කතාවේ නම් පෙනෙන්නේ. (බ)
අරගලයට ජයවේවා...(බ)
උසාවිය පෞද්ගලිකකරණය කරනු ....(බ)
බයිසිකල් චේන් යුගය මතක්වුණා මට (නි)
ඔවුන්ට කන්නන්ගර මහතාගේ සංවත්සරය අමතකයි. නමුත් චේ සමරනවා. දැන් නිදහස් අධ්‍යාපනය කථා කරනවා (බ)
ලෙඩ වුණ අයනම් දන්නවා කොච්චර ලංකාවේ පුද්ගලික රෝහල් වලට ගියත් අන්තිමට කොළඹ මහා රෝහලේ සරණ තමයි කියලා (බ)
සත්‍යපාල, 70 ගණන්වල ඉඳල හැම අවුරුද්දෙම විශ්ව විද්‍යාල වලට ඇතුල්වීමට සුදුසුකම් ලබන්නගෙන් 80% කට පවතින විශ්ව විද්‍යාල වල ඉඩ නැති නිසා ඇතුළුවීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එවන් අයට පුද්ගලික අංශයෙන් හෝ විකල්ප අධ්‍යාපනයක් සැලසීම වැරදිද? මම හිතන හැටියට මෙවැනි අදහසකට විරුද්ධ වන්නේ කුහකයෝ පමණයි. (බ)
සයිටම් එකෙයි, රජයේ වෛද්‍ය විද්‍යාල වලයි ඉන්න අයගෙ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන්න. එතකොට බලාගන්න පුලුවන් එස් 3 කතාව ඇත්තද කියලා. (නි)
කෝටිපති සුළුතරයකගේ දරුවන් නිසා රටේ බහුතරයක් අසරණ උගත් දරුවන් අපහසුතාවයට පත්වෙනවා. (නි)
උසාවියත් පෞද්ගලිකකරණය කළා නම් මොකද? (නි)
සත්‍යපාල, ඔබගේ අදහස 100% සත්‍යයයි. (නි)
මේ ප්‍රශ්නයේදි අපි ඔබ සමගයි. ඉදිරියටම යමු. සයිටම් හොර කඩේ, එස්. තුනේ සයිටම් ඩොකාලා බිහිවීම වළකමු (ම)
අධ්‍යාපනය අඩු මොළේ අඩු එ්ත් සල්ලි වැඩි කට්ටිය කුමක් කිවුවත් මේ දරුවන්ගේ සටනට ජයවේවා සියක් වාරයක්! (නි)
රවී මහත්තය හිතන්නේ එයාගේ ගමේ පෙට්ටි කඩේ මුදලාලිට කැමති වෙලාවට අරිනවා, වහනවා වගේ, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් උපාධි පිරිනැමීම සඳහා නිර්දේශ කර ඇති සයිටම් ආයතනයත් ඔබට ඕන විදිහට වහන්න ඕන කියලද? මෙම ආයතනය විසින් දැනටමත ඉංජිනේරු, වාණිජ , තාක්ෂණ ඇතුළු උපාධි ලබාදෙන ආයතනයක්. මේ ප්රශ්නය තියෙන්නේ වෛද්‍ය උපාධියට විතරනේ. (බ)
කඩෙන් පොල් ගෙඩියක් ගනිද්දී හොලවල බලලා, මුඩ්ඩ දිහා බලලා තෝරලා ගත්තාට, පොල් ගාන හිරමනේ ගනිද්දී පොල් බෑයක් ගාල බලලා ගන්නේ නැහැනේ. එ්ක ගන්නේ හිරමනේ සම්බන්ධව තියෙන පූර්ව නිගමනයක ඉඳන්. පොල් ගෙඩිය හොඳට තෝරන්නේ කන බොන දේ ගැන දක්වන විශේෂිතවූ සැලකිල්ල නිසා. ඒකත් අපි සෞඛ්‍ය සම්බන්ධව දක්වන උනන්දුවේම කොටසක්. (බ)
රොමේෂ් ,මේ උගත් මහත්වරු කරන වැඩේ මුළුමහත් ජාතියම හෙළාදකිනවා,මුන් තමා නිදහස් අධ්‍යාපනය වළපල්ලට යවන්නේ (බ)
මේ පොලිස් කාරයො අද පහර දුන්නෙ මේ සහෝදර සහෝදරියන්ට නොවෙයි,හෙට දවසෙ මෙතනට යන්න ඉන්න උන්ගෙ දරුවන්ට. (බ)
මේ පොලිස් කාරයො අද පහර දුන්නෙ මේ සහෝදර සහෝදරියන්ට නොවෙයි,හෙට දවසෙ මෙතනට යන්න ඉන්න උන්ගෙ දරුවන්ට. (බ)
මේ කට්ටිය සා.පෙළ, උ.පෙළ ඉගෙනගන්න ටියුෂන් කඩවලට යන්න නැතුව ඇති. ලංකාවෙ තියෙන හොඳම උසස්ම පාසල් එකකටවත් යන්න පුලුවන්ද සල්ලි නැතුව. නිදහස් අධ්‍යාපනය කිව්වට ඒ වෙනුවෙන් අහිංසක මිනිසුන්ගෙ බදු මුදල් කොච්චර වියදම් කරනවද. (නි)
ඔය කොහෙත් ඉන්නේ අපේ අහිංසක ළමයි! පව් අහිංසක ළමයි! (නි)
මම ලංකාවේ වෛද්‍ය පීඨයකින් ඉගෙනගත් වෛද්‍යවරයෙක්. ලංකාවේ හොර දොස්තරවරු බිහිවෙලා වැරදි බෙහෙත් දුන්නා කියලා ඇත්තටම මට නම් ගැටළුවක් නැහැ. මගේ අම්මා තාත්තාගේ ඉඳලා පවුලේ ඔක්කොම ලෙඩක් දුකක් වුණාම පෙන්වන්න ඕනෑ හොඳම සුදුසුකම් තියන වෛද්‍යවරු මම දන්නවා. අපි අවුරුදු 5 1/2ක් මේක ඉගෙනගත්තා. ඒ කන්න බොන්න නැතුව ඉරිදා සෙනසුරාද කියලා බලන්නේ නැතුව එළිවෙනතුරු ඉගෙනගෙන. ඒක නිසා මම දන්නවා ලංකාවේ වෛද්‍ය පීඨයක කොයිතරම් ලොකු ට්‍රේනින් එකක් දෙනවද කියලා. හෙට ඔබේ අම්මා තාත්තා දරුවා ඉස්පිරිතාලෙකට පපුවේ අමාරුවක් හැදිලා ගියාම තත්පර දෙකෙන් තුනෙන් ඒ ජීවිතය බේරාගන්න හරිම තීරණය ක්ෂණයකින් ගන්න ඕනෑ නිසයි අපිට ඒ වගේ ට්‍රේනින් එකක් දෙන්නේ. ඒ ගැන පිට ඉන්න ඔබලා දන්නේ නැහැ. දකින්නේ නැහැ. එ්කයි ඔහොම කියන්නේ (නි)
මේ රටේ ඉන්නෙ පුදුම මිනිස්සුනෙ! ලංකාවෙ ඉන්න ළමයි වෙනුවෙන් නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කරලා දෙන්න හදන ළමයින්ට බනින එක ගැන ලැජ්ජයි. මේ වගේ මිනිස්සු වෙනුවෙන්ද මෙච්චර මහන්සි වෙලා ඉගෙනගෙන සළකන්න ඉන්නෙ (නි)
මේක මහා මෝඩ වැඩක්. ඉගනගන්න තියන අයිතිය කාටවත් නවත්වන්න බැහැ. කරන්න ඕනෑ මේක තව විධිමත් කරන එක. (නි)
දකුණේ රෝහලකින් ප්‍රතිකාර ගන්න ගිය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අත අහිමි කලේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් ඉගෙන ගත්ත දොස්තර මහතෙක් නෙවෙයි. මේ කරන උද්ඝෝෂණ සේරම ඊර්ෂ්‍යාව මුලික ව කරන උද්ඝෝෂණ. මේ වගේ උදාහරණ ඕන තරම් තියනවා. අද තියෙන්නේ යම් රැකියා කණ්ඩායමක් හිටනවා එක ඒගොල්ලන්ගේ පාරම්පරික උරුමයක් කියල. වෛද්‍ය ක්ෂේත්රය වගේම තවත් ක්ෂේත්‍ර තියෙනවා (ම)
දැන් හැමකෙනාම දොස්තරලා ස්ට්‍රයික් කරනකොට බනිනිනේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් අය කියලනේ. ඔවු ඒක හරි. මොකද ඔවුන් නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් අරන් තියෙනවා. නමුත් රටේ අති බහුතරයක් ඉන්නවා නිකන් දීපු නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් නොගත්. හෙට දවසේ සයිටම් එකෙන් ඉගෙනගත් අය ස්ට්‍රයික් කළොත් ඔය බොහෝ දෙනෙකුගේ කටවල් වැහේවි (නි)
මෙතන බැනපු හැමෝම දවසක දුක්වේවි අපිටත් ඉන්දියාවට වුණ දේ වුණාම. එදාට හැමෝගෙම ඇස් ඇරේවි. අරගලයට ජය වේවා. (නි)
පොළොන්නරුවේ ගමෙන් කීදෙනෙකුට ලක්ෂ 120 ක් දීලා ඉගෙනගන්න පුලුවන්ද? මේ හොර කඩේ වහන්න ජනපතිතුමාට පමණයි පුළුවන්. (නි)
මේ ළමයි මෙහෙම හැසිරෙන්නේ මෙතන ලොකු ගැටළුවක් තිබෙන නිසානේ (නි)
සත්‍යපාල, 1%කට විතරයි විශ්ව විද්‍යාල වලට යන්න ලැබෙන්නේ. නමුත් ඒ සඳහා සුදුසුකම් සපුරන ප්‍රමාණය එයට වඩා ගොඩක් වැඩියි. කුහකයන් මේ සුදුසුකම් ලබන අය පාගලා අනාගතය විනාශ කරන්න පොරකන්නේ තමන්ට ඔවුන්ගෙන් රැකියා සෙවීමේදී තරඟකරුවෙක් වැඩිවෙයි කියලා හිතාගෙන. (නි)
මේගොල්ලෝ දුප්පත් අය ගැන කිය කියා ඉගෙනගන්න කාලේදී අනිත් බහුතරයක් ළමයින්ගේ අධ්‍යාපනයට අකුල් හෙළනවා. විශ්ව විද්‍යාලෙන් එළියට ගිය ගමන් රැකියාවට ගිහිල්ලා පුළුවන් තරම් දුප්පතාව හුරාකනවා. (නි)
සයිට්ම් එකට පමණක් විරුද්ධ වෙන්නේ කොතලාවල එකේ දෙන්නේ උපාධිය සල්ලි වලට නෙමෙයිද? සයිටම් එකට නොව ප්‍රමිතියක් නැත්නම් එ්කටයි විරුද්ධ වෙන්න ඕනෑ. (නි)
ඉස්සර ආණ්ඩුව කළේ මෙහෙම දෙයක් පොඩියට හරි වුණොත් වැරැද්ද කෙළින්ම දැම්මේ මහින්දට. දැන් මේ කිසිදේක වගකීම ජනාධිපති, අගමැති හෝ අඩුගානේ පොලිස්පතිවත් බාරගන්නේ නැහැ. (නි)
මොවුන්ගේ ඔලු ගෙඩි කුහකකමින් පිරිලා. (නි)
අරගලයට ජය..! නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙලාගෙන අනාගත පරපුරටත් ඉතිරි කිරීමට වෙර දරන වෙද පුතනුවනි. (නි)
මහත්තයො, මම නිකමට අහන්නෙ. ඔයාට හිතෙන්නෙ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් තිබුනොත් තමන්ගෙ ළමයා ඒකට යවන්න ලේසිම ඔයාටද, නැත්නම් දැනටමත් දොස්තරලා වෙලා ඉන්න අයටද. එතකොට ඔයාට තේරෙනවද මෙතන ආත්මාර්ථකාමයට වඩා දෙයක් තියන බව? මේක තමයි ඇත්ත. මේ අය දැනටමත් දොස්තරලා (නි)
අරගලයට ජයවේවා !! (ම)
පොලිසිය අද වතුර ගැහුවේ උසාවි තීරණය පිළිගන්න බැරි අනාගත අනාථයින් පිරිසකටයි (නි)
සුපුන්, කුහක පුරවැසි අපිද? එහෙම නැත්නම් රජයේ රෝහල් වල වර්ජනය කර දුප්පත් මිනිස්සු මැරෙන්න ඇරලා පුද්ගලික රෝහල් වල සේවය කරන දොස්තරලද? මොවුන්ගේ තියරි එක දුප්පත් රෝගියාට මරණය පෝසතාට ජීවිතය! (නි)
සමහරු මේ ළමයින්ට ගහන්න ඕනෑ, මරන්න ඕනෑ කියන මානසිකත්වයේ ඉන්නේ තමුන්ට ඉගෙනගෙන එතනට එන්න බැරිවුණ නිසා. දොස්තර කෙනෙක් වෙන්නේ තමුන්ගේ මුළු ජීවිතේම කැපකරලා ඉගෙනගෙන. නමුත් මේ රට හුරගෙන කන දේශපාලකයෝ කතිරේ ගහලා යවන්න පුළුවන්. මේ ළමයි අරගල කරන්නේ තමුන් වෙනුවෙන් නොවේ, අනාගත පරපුරේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හා පොදු ජනතාව වෙනුවෙන් (නි)
මේ කරදර කාරයොන්ට ගහල එලවන්න ඕනේ හැමදාම සතියකට දවසක් නැත්නම් දෙකක් මුන්ගේ මළකෝලම් නිසා අපි රස්තියාදු වෙනවා , අධිකරණ තීරණ පිළිගන්න බැරිනම් මුන්ගෙන් 50-60 අල්ලලා රිමාන්ඩ් කරන්න , එතකොට ප්රශ්නය විසදේවි , සුළුතරයකගේ ඉල්ලම් නිසා රටේ බහුතරයක් අපහසුතාවයට පත්වෙනවා (බ)
යාපනය වෛද්‍ය විද්‍යාලයේ පවා පිටරට සිසුන් සල්ලි ගෙවා ඉගෙනගන්න බව දන්නවද? (නි)
අනේ ඔය කදුළු ගෑස් ගහල වැඩක් නැහැ ,තුන් ,හතර දෙනකුට හොඳට දුන්න නම් අායේ කවදාවත් එන්නේ නැහැ ඔය පළාතට ,දැන්නම් යහපාලනය ,ඇරපු දොරවල් වැසිය යුතු කාලය එලඹිල වගේ .මට දැනෙන විදියට මේක පාලනයේ හෝ පාලකයාගේ දුර්වලකමද කියා හිතෙනවා (බ)
අරගලයට ජයවේවා !! (ම)
නිමල්,,ඔබ මරන්න කියන්නේ මේ රටේ දරුවන් නේද? අන්න ඕකය් ලංකාව ශීලාචාර නැහැ කියන්නේ. මම ඉන්න රටේ උසාවියකින්වත් මිනිහෙක් මරන්නේ නැහැ. රටේ ජනතාවම කියනවා ළමයින් මරන්න කියල. කොතරම් බිය කරුද? අසීලාචාරද ? තිරිසන් ප්‍රකාශයක්ද ? (බ)
ජනතාවට මේ කොළඹ අගනගරයේ පාරවල් වහගෙන කරනා නාඩගම් දැකලා එපා වෙලා ඉන්නේ. අපේ රටේ පාලකයනුත් සිංගප්පූරුවේ හිටපු අගමැති ලී කුවාන් යූ මහතා වගේ කෙලින් ඉන්න ඕනි මේ වගේ කඩාකප්පල්කාරී වැඩ වලට එරහිව. (බ)
මේගොල්ල උද්ඝෝෂණ කරන්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විතරයි. ඇයි පුද්ගලික රෝහල්, චැනල් සේවා ප්‍රයිවට් ප්‍රැක්ටිස් වලට විරුද්ධ නැත්තේ. ඔය උද්ඝෝෂණ කරන අය දන්නවද අපේ කට්ටිය රට ගිහින් ඉගෙනගන්න වෛද්‍ය විද්‍යාල වල තත්වය. ඒවා සයිටම් එකට වඩා සවුත්තුයි. මෙතන තියෙන්නේ වෘත්තිය ඊර්ෂ්‍යාව හා කුහකකම (නි)
රටට ඉල්ලු වෙනසේ තරම, මනරම්. (නි)
අනේ අපි නොදන්න නිදහස් අධ්‍යාපනේ! නිකන් ඉගෙනගෙන ඉන්පස්සේ රට යනවා. අන්තිමට ලංකාවේ ඉන්න ලෙඩ්ඩු බලන්න දොස්තරලා නැහැ. (නි)
ළමයින්ව පළමු පන්තියට ඇතුළත් කරගන්න දහදුක් විඳින දෙමාපියන්ම දන්නේ නැහැ ඒ ළමයින්ව කවදහරි විශ්ව විද්‍යාලයට යවන්න නම් මේ රටේ ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය ඉතිරිවෙලා තිබිය යුතුයි කියලා. අපේ රටේ මෙච්චර කාලයක්වත් නිදහස් අධ්‍යාපනය ඉතිරිවෙලා තියෙන්නේ අනුන්ගේ අනාගතය වෙනුවෙන් අරගල කරන සරසවි සිසුන්ගේ කැපවීමට පින්සිද්ධ වෙන්නයි. මමත් නිදහස් අධ්‍යාපනයට පින්සිද්ධ වෙන්න උසස් අධ්‍යාපනය ලැබූ කෙනෙක් (නි)
අරගලයට ජයෙන් ජයම වේවා (බ)
ජනක, අපේ බදු මුදල් වලින් නුඹ මොනවද කළේ? මොවුන් නම් ඉගෙනගත්තා (නි)
මොන දේ ඉගෙන ගන්නත් කලින්, රටේ නීතියට ගරු කරන්න ඉගෙන ගනිල්ලා. මිලේච්ජත්වය ඉස්මතු වුණාම, ඒ රට හෝ සමාජය විනාශය කරා ළඟා වෙනවා මිස, රටට යහපතක් නම් සිදුවෙන්නේ නැහැ. (බ)
ඇසළලාට දැන් තේරුනේ නැතිවුණාට මෙහෙම ගියොත් තව කාලෙකින් රජයෙනුයි චැනල් සෙන්ටර් වලිනුයි දෙකෙන්ම සල්ලි වලට බෙහෙත් ගන්න වෙයි (නි)
චින්තක, ඒකට ළමයා දාගන්න පුලුවන්වුණා කියලා ලංකාවේ මෙච්චර කාලයක් තිබුන නිදහස් අධ්‍යාපනය නැතිවෙද්දි අපි බලා ඉන්න ඕනෑද? ඒක කුහක නැතුව ඇති. (නි)
ඇසළ, තව අවුරුදු කීපයකින් හැම මිනිහටම රජයේ රෝහල් වලිනුයි පෞද්ගලික චැනල් සෙන්ටර් වලිනුයි ඔක්කොගෙන්ම සල්ලි වලට බෙහෙත් ගන්න වුණාම තේරෙයි ඔය කතාවේ බරපතලකම (නි)
චමිදු හා හර්ෂන්, අප ගරු කළයුතු, සර්ව සාධාරණ නීතිය ගැන එදා සටන් කළ ඔබ වැනි අයම අද, බන්ධනාගාර රෝහලේ සිටින ඒ අසාධ්‍ය රෝගීන්ට දක්වන අතිමහත් කරුණාව ගැන හිතනකොට ඒ යුක්තිගරුක නීතිය ගැන ඔබට වගේම මට තිබෙන්නේත්, සුන්දර පිළිකුලක්. නමුත් මේ සුන්දර රටේ නීතිය හා සාධාරණය ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේ පිවිතුරු ලෙස තමයි. නිදහස් සෞඛ්‍ය සේවය ගැන කිඹුල් කඳුළු හෙලන ඒ හිපොක්‍රටීස්ගේ ශ්‍රී ලාංකික මුණුපුරන්, ඉන්දියන් වකුගඩු පිළිබද දක්වන දයාව, චැනල් ආයතන වලට පැමිණෙන රෝගීන්ට දක්වන මානව දයාව, පෞද්ගලික රෝහල තුළදී මුදලට තිබෙන වටිනාකම වගේම රටේ නීතිය හා එය ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්ධයෙන් රටේ ජනතාවට ගැටළු නැතුවා නොවේ. නමුත්, තරුණයින්ගේ ආවේගශීලී බව ප්‍රයෝජනයට ගනිමින් රටේ පවතින නීතිය හා අධිකරණ තීන්දු වලට එරෙහිව සටන් කිරීමට තරුණ සිසුන් යොදාගැනීම ජාතික අපරාධයක් බව තරුණ ඔබලාටත් යම් දිනෙක අවබෝධ වනු ඇත. (නි)
රවිඳු, අපි ඔක්කෝටම වෙඩි තිබ්බත් අපි අපේ සටන නවත්වන්නේ නැහැ (නි)
අරගලයට ජයවේවා (බ)
දැන්වත් හොර කඩය වසාදමවු! අහිංසක සිසුන්ගේ අයිතීන් විකිණීමට ඵරෙහි සටනට ජයවේවා! (නි)
සිල්වාට මළකෝලම් තේරෙයි මිනීමැරෙන්න පටන් ගන්නකොට රජයේ ඉස්පිරිතාල වලත් පෝළිමට (නි)
මේ දේවල් වලින් මේ ළමයි පස්සට යන්නෙ නැහැ (නි)
චාරුණි, අධිකරණයට අපහසයක් තමයි සයිටම් එක සම්මත කරපු එක. මුදලටයි බලයටයි යටවුණු මේ අවනීතියෙන් අපට කමක් නැහැ. අපි සටන දිගටම අරන් යනවා!! (නි)
ඔවුන්ගේ අරමුණ හෙට දවසක් .ඔබලාගේ අරගලයට ජයග්‍රහණ.(අ)
සිල්වා සහ නිමල් ඔබල නියෝජනය කරනුයේ සුළුතරයයි (බ),
ප්‍රීති, කෙළින්ම මිනිසුන්ගේ ජීවිත නැතිවෙන්නේ වෛද්‍යවරු අතින් විතරයි. ඒකයි සයිටම් එකට විතරක් මෙච්චර කෑගහන්නේ....? ඉගෙනගන්න එක නොවෙයි ප්‍රශ්නේ, එලියට එන හොර වෛද්යවරුන්ගේයි (නි)
ළමයිනේ අත්හරින්න එපා. අරගලයට ජයවේවා (බ)
මේ සටනට ජයවේවා! දරුවනි, අපි ඔබ සමඟයි (නි)
නිමල් රාජපක්ෂ, මේක නවතින්නෙ නැහැ අපිව මැරුවත්. මහලොකු යහපාලනේ..... (නි)
මේක අධිකරණයට කරපු අපහාසයක් නෙමෙයිද? (බ)
සල්ලි වලට උපාධිගත් මිනිස් ජීවිත බිලිගත් ලංකාවේ ආයතනයට එරෙහිවීම වරදක්ද? (නි)
ලසන්ත, අධිකරණ නියෝග පිළිගන්න තිබුනා සාධාරණ විදියට දුන්නා නම්.... (නි)
මුන්ට තියෙන්නේ ඉල්ලගෙන ගුටිකන මේනියාවක්. අර කිව්වා වගේ එකෙක් දෙන්නෙකුට තියල දැම්ම නම්, මේ මළ කරදරේ ඉවර වෙයි. (බ)
මේ දරුවන් මේ දුක්විඳින්නේ අප සැම වෙනුවෙනි (නි)
මුළු රටම ඉබාගාතේ යනවා යහපාලනය නිසා .කාලය ඇවිත් ගෝඨා වගේ වැඩකරන්න. බහුතරයාගේ හිත සුව පිණිස ජනාධිපති බලය පාවිචි කරන්න (බ)
කොපමණ බාධක ආවත් මේ සටන දිගටම සිදුකරන්න. ධනපති පන්තිය පීඩිතයන් පාගමින් යෑමට දරන උත්සාහය වැළකිය යුතුය. නිදහස් අධ්‍යාපනය සුරකින්න. සටනට ජය වේවා! (නි)
රවිඳු, අපි ඔක්කෝටම වෙඩි තිබ්බත් අපි අපේ සටන නවත්වන්නේ නැහැ (නි)
කරුණාපාල, රටේ නීතියට ගරු කරන්න අපිත් කැමතියි. ධනයට බලයට වල්වැදුන නීතිය දෙන තීන්දු තීරණ වලට නුඹලා එකඟ වුණාට අපි එකඟ වෙන්නෙ නැහැ. නීතිය ස්වාධීන නම් මේක නොවෙයි තීන්දුව. මේකේ විපාක දැන්මම තේරෙන්නේ නැහැ. තේරෙනකොට පරක්කු වැඩියි. (නි)
ලක්ෂ 120 හොයාගන්න පුලුවන් ලංකාවේ 2% කට විතරයි. ඉතිරි 98%ට තියන අධ්‍යාපන අයිතිය සල්ලි තියන අය වෙනුවෙන් කැපකරන එකද නිදහස් අධ්‍යාපනය? පොඩි මිනිහගෙ දරුවන්ගෙ අනාගතය ගැන හිතන අයද, උපාධි කඩේට කඩේ යන අයද කුහක....????? (නි)
කිව්ව යහපාලනය හරියට වුණා නම් මෙහෙම උද්ගෝෂණ වෙන්නේ නැති වෙයි නේද? (බ)
ලබන පාර නාන්න සුදුසු ඇඳුමක් ඇඳගෙන සබනුත් අරගෙනම එන්න. (නි)
මැරිලා වැට්ටෙන්න ගහන්න කියන අය රතු පස්වලදී මරුන අය ගැන කිඹුල් කදුළු හළනවා.....සිසුන්ගේ අරගලය ජය නොගත්තොත් ඔය බොරුවට කෑ ගහන කාට කාටත් අනාගතේදී බෙහෙත් ගන්න වෙන්නේ දොස්තරලගෙන් නෙම කොන්දොස්තරලාගෙන් (බ)
අර තාප්පයෙන් පනින්නෙ වෛද්‍ය ශිෂ්‍යයෙක්ද? අහෝ විනය පිටකයට ගිය කලක්..! (නි)
සයිටම් වහා වැසිය යුතුයි! (නි)
පාරවල් වල නැතුව උද්ඝෝෂණ කරන්නෙ මුහුදු වෙරළෙද? හොර උපාධි කඩේ තියෙන හොර වැඩ, සල්ලි වලට වඩා මිනිස් ජීවිත වටිනා බව මිනිසුන්ට තේරුම් කරන්න උද්ඝෝෂණ කරන්නෙ. නැතුව පාරවල් වහගෙන සතුටු වෙන්නවත්, තරහටවත්, කුහකකමටවත් නොවෙයි. (නි)
කරුණාපාල, ඔබ පවසන ඔය ගරුකළයුතු නීතිය සාදාරණ වුණා නම් හැමෝම ගරුකරයි. දේශපාලනයට හා මුදලට යටවෙන නීතියක් මේ (නි)
මෙයාලව මේ වගේ දේවල් වලින් පාලනය කරන්න අමාරුයි වගේ (නි)
දුප්පත් ජනතාවගේ මුදලින් මේ අයට උගන්වන එක නතර කරන්න කාලය හරි. මොවුන් මේ ඉටුකරන්නේ දොස්තරලගේ උවමනාව. පුලුවන්නම් පෞද්ගලික රෝහල් වලට විරුද්ධ වලා පෙන්නන්න (නි)
මොවුන් ළමයි කියලා බලලා සානුකම්පිතව හිතපු කාලය අවසන් කරන්න කාලය හරි වගේ (නි)
අරගලයට ජයවේවා!! අතීතයේ ජීවිත පුජාකරලා රැකගත් නිදහස් අධ්‍යාපනය නිසා තමයි අපේ දෙමව්පියන්ට සල්ලි නැතිවුණත් අපි උසස් අධ්‍යාපනේ දක්වා ඉගෙනගත්තේ (නි)
නුඹලා කරන කැපකිරීම ඇයි කාටත් නොපෙනෙන්නෙ....? (නි)
ඉදිරියටම යව්....(බ)
දොස්තර මාෆියාවට අපි යටවෙන්න කැමති නැහැ. රජයේ රෝහල් වල වර්ජනය කරනවා නම් කරගන්න. අපිව මරනවා නම් මරාගන්න. නමුත් පුද්ගලික රෝහල්, චැනල් කඩ වල සල්ලි ගරන අදහස අතහරින්න. වැඩි දිනයක් ගතවෙන්න කලින් මිනිස්සු ඒවාට ගල් ගසනවා (නි)
සමහර අයගේ අදහස් දැක්කම කන්නන්ගර මහාතා මේ රටේ නිදහස් අධ්‍යාපනය ඇති කිරීම තුලින් බලාපොරොත්තු වු අරමුණ ඉටු වුනාදැයි සැක සහිතය.තමන් ලැබු අධ්‍යාපනයේ අගය හෝ නොදන්නා එය රැක ගැනීමට කැප වෙනවා තබා ඒ වෙනුවෙන් කැපවෙන,ඹඅරගල කරන මිනිසුන් දෙස තම දේශපාලන දෘෂ්ඨීකෝණයෙන් බලමින් ඔවුන්ට චෝදනා කිරීම හා ගැරහීම තමන් ලැබු මේ නිදහස් අධ්‍යාපනයටම එරෙහී වීමක් ලෙස ඔවුන්ට නොවැටහීම කණගාටූදායකය. (බ)
ලන්කාවේ ඉන්න අපේ එවුන් විශේෂයෙන් සිංහලයෝ මහා කුහක ජාතියක් පිටරට උසස් අධ්‍යාපනයට පාස් ෆේල් විතරයි කියන්නේ ලන්කාවේ ඒ බී සී ඉසෙඩ් ස්කෝර් ඔක්කොම මගුල් පිටරට එහෙම පාස් වුනු අය දොස්තරලා වෙන්නේ නෑද්ද? උන්ගෙන් ලෙඩ්ඩු බෙහෙත් ගන්නේ නෑද්ද? සයිටම් එකට සී3 ඔනේ පට්ට බොරු මේ දොස්තර වරු කියන්නේ (බ)
ඇයි මේ ළමයි රටේ නීතියට ගරු නොකරන්නේ? (නි)
තමන්ගේ දිනක අපහසුතාව බලා හූල්ලන, ශාපකරන මිනිසුනි, ශිෂ්‍යයන් අරගල කරන්නේ අහිංසක මිනිසුන් හා ඔවුන්ගේ දරුවන් වෙනුවෙනි. එය දැන දැනත් නොදන්නා මෙන් සිටින කුහක මිනිසුන් මෙහි කෑගැහුවාට කම් නැත. මන්ද එමඟින් මවුන් ලබන තුච්ඡ සතුට නිසා දිනක ඔවුන්ටම විපාක විඳින්නට වන බැවිනි... (නි)
සුමුදු මැතිනියනි, මුන් දෙගොල්ලම ඉගෙන ගන්නේ රටේ ජනතාවගේ මුදල් වලින් බව මතක තියාගන්න ,අන්තිමට මුන් කොකා පෙන්වන්නේ ඒ ජනතාවටම නේද ,මුන් දරුවන්ද නැහැ කාලකන්නි ජාතියක් ,මුන් නිසා රටට කොපමණ හානියක් වෙනවද ,(බ)
උඩම කමෙන්ට් දෙක දැක්කම තාම ලන්කාවේ අය ගල් යුගයේ මානසික් තත්වයෙන්ද ඉන්නේ කියලා හිතෙනවා. (සිල්වා , නිමල්) (බ)
නිදහස් අධ්‍යපනය රැකගැනීම සඳහාලු මේ පාරට බැහැලා අරගල කරන්නෙ. අද මොන්ටිසෝරියේ ඉඳලා උසස්පෙළ දක්වා අධ්‍යපනය මුදලට විකිණිලා තියෙන්නෙ. අැයි මේ අරගල කරන අය ප්රශ්නය පටන් ගන්න තැනට පිළිතුරු නොසොයන්නෙ. (නි)
සියළු බාධක මැඩගෙන ඉදිරියට යන්න දරුවනි! (නි)
විශ්ව විද්‍යාල සිසුන්ගේ මේ අරගලයට උපරිම සහයෝගය මම දෙනවා. ලංකාවේ මිනිස්සු තමන්ට වන වාසී අවාසි බලනව මිසක් හරි වැරදි බලන්න පුරුදු වෙලා නෑ. වැඩියෙන් ඉන්න රටක එහෙම වෙන්න බෑ. සම්මා දිට්ටිය නෑ. වෛද්‍ය උපාධිය අනික් උපාධි වලට සම කරන්න බෑ. උසස් පෙළ වැඩිම ලකුණු ගන්න ළමයි තමයි වෛද්‍ය විද්‍යාලෙට ගන්නේ. සල්ලි ජලට වෛද්‍ය උපාධිය දෙන්න ඉඩ දුන්නොත් ප්‍රමිතියක් නැති වෛද්‍යවරු සයිටම් එකෙන් පිටවෙන එක නවත්තන්න බෑ. (බ)