(අංජුල මහික වීරරත්න)

බදාදා දිනයේ දුම්රිය ධාවනය කෙරෙන කාල සටහන දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

වත්මන් අර්බුදය හමුවේ රජය බදාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති තාක් කල් රට පුරා දුම්රිය ධාවනය කෙරෙන ආකාරය මෙසේය.