IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බදුල්ල රෝහලේ වෛද්‍යවරු 20 කට ‘කොරෝනා’

(යොහාන් භාසුර)

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු 20 දෙනෙක් ‘කොවිඩ්’ ආසාදනය වී ඇති බව එම රෝහල් උසස් නිලධාරියෙක් පැවසීය.

එම ‘කොවිඩ්’ ආසාදිත වෛද්‍යවරුන් අතරට එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු නව දෙනාගෙන් හය දෙනෙක් ද සිටින ඊට අමතර එම රෝහලේ සෙසු කාර්ය මණ්ඩල සේවකයන් 60 ක් පමණ ද ‘’ ආසාදිතයන් බවට පත්ව සිටින බවත් එම නිලධාරියා කීය.

මෙම ‘කොරෝනා’ ආසාදිතයන්ගේ කිසිඳු රෝගියකුගේ තත්වය බරපතල නොවන බව ද ඔහු සඳහන් කළේය.  



අදහස් (0)

බදුල්ල රෝහලේ වෛද්‍යවරු 20 කට ‘කොරෝනා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 851 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2490 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1790 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site