පාලිත ආරියවංශ
බදුල්ල මහරෝහලේ වෛද්‍යවරු තිදෙනෙක් හා ඉංජිනේරුවන් තිදෙනෙක් එක්ව නව කොරෝනා වයිරසරය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අත්‍යාවශ්‍ය වන කෘත්‍රිම ස්වසන යන්ත්‍රයක් නිපදවා තිබේ .
දේශීය නිෂ්පාදනයක් වන මෙම යන්ත්‍රය නිපදවීම සදහා වැය කර ඇති මුදල රුපියල් 85000 කි .
එහෙත් වෙළදපොළ මිල රුපියල් ලක්ෂ 15ත් 20 ත් අතර පවතින බව වෛද්‍යවරු පවසති .
එම යන්ත්‍රය අද ( 14) බදුල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හා වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක්විය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපර්! කොරෝනාවට පස්සේ ගාන මොක උනත් ලංකාවේ උපකරණ පමණක් භාවිත කළ යුතුයි. ගොඩක් දෙනා මෙවැනි උපකරණ හදන්න උනන්දු නොවුනේ රජයේ කොමිස් ප්‍රතිපත්ති නිසා .
කමෙන්ටස් වලට වචන නැත.
අනගි කාර්යයක්. උණුසුම් සුබ පැතුම් ඔබ සැමට !
කෝවිඩ් ඉවර වුණා....
මෙය ක්‍රියාකරවන ආකාරය පෙන්වන වීඩියෝවක් දැම්මනම් ඉතා අගනේය.
ඉස්සර ACOMA 900 කියල මේ වගේම එකක් තිබුන. ඒකෙ තිබුනේ නැති PEEP කියන එක මේකේ තියෙනවා වගේ.
මෙහි SIMV , Spontaneous Pressure Support modes තියෙනවද?
මතට තිත කියලා අපේ රටේ පොල් මෝල් වල අහක දමන පොල් වතුරින් මත්පැන් නිපදවන්න නොදී පිටරට කොමිස් වලට ඇල්කොහොල් ගෙනෙන ලංකාව. මේ වගේ වෙලාවක්ම එන්න ඕනේ අපේ අයගේ මොලෙන් වැඩක් ගන්න. නිපදවපු මොන දේ හරි නිවැරදි නම් රට මේනියාව කොමිස් කෑම නැවත එන්න ඉඩ නොදී අපේ මිනිසුන්ට නැගිටින්න ඉඩ ලබා දෙන්න. ජනපතිතුමනි. පිහිට වන්න.
සුරුට්ටුවන්ගේ නිෂ්පාදනයක්නම් ආයෙමත් අහන්න දෙයක් නැත.
මෙදා පාර හොර අරක්කු පෙරන්නත් සමහරු හදන්නේ.. ඒකට අපි කීයටවත් ඉඩ දෙන්නේ නැහැ...
අනර්ඝයි.