බදුල්ල මහියංගනය මාර්ගයේ තිඹරිගස් පිටිය ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය. එම කන්ද මුදුනේ තිබූ නිවසක් ද නාය යාමට ආසන්යේ පවති.
බදුල්ල මහියංගනය මාර්ගයේ තිඹරිගස් පිටිය ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය. එම කන්ද මුදුනේ තිබූ නිවසක් ද නාය යාමට ආසන්යේ පවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොබාදහම මිනිසාට එරෙහිවෙලා (නි)
පාරේ ප්‍රමිතියෙන් කොහොමද කඳු නාය යන එක නවත්තන්නේ? (ස)
දැන් වෙන දේවල් දැක්කම.මේ වගේ දේවල් වෙනවා.(හේ)
පාරේ වැඩ ඉක්මනට අවසන් කරලා වැඩක් නැහැ. ප්‍රමිතියකට කරන්න ඕනෑ. ඒ දේවල් වල ප්‍රතිඵල තමයි අපි දැන් භුක්ති විදිමින් සිටින්නේ (නි)
සොබාදහම මෙලෙස දඬුවම් දෙන්නේ මිනිසුන් වන අපගේම ක්‍රියාකාරකම් වලට එරෙහිවයි (නි)