IMG-LOGO

බදුල්ල දුම්රිය හිටිහැටියේ අවලංගු කරයි

 

(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)

කොළඹ කොටුවේ සිට අද (25) රාත්‍රී 10.00 ට බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ කලින් ආසන වෙන්කරගන්නා දුම්රිය හිටිහැටියේ අවලංගු කිරීමෙන් විදෙස් සංචාරකයන් ඇතුළු මගින් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.

මෙම දුම්රියේ තැපැල් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටි තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද අපහසුතාවට පත් වූ පිරිස අතර සිටින බව කී සුමේධ සෝමරත්න මහතා දුම්රිය ගමන්වාර හිටිහැටියේ අවලංගු කිරීමෙන් රට ජාත්‍යන්තර වශයෙන්ද අපකීර්තියට පත්වන බව ද සදහන් කළේය.

දුම්රිය බලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රජය හැකි ඉක්මනින් ම අවධානය යොමු කළ යුතු බවත් සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් කීය.

 



අදහස් (3)

බදුල්ල දුම්රිය හිටිහැටියේ අවලංගු කරයි

Hafeel Wednesday, 26 January 2022 12:45 PM

මෙම දුම්රිය ස්ථානාධිපති සංගමුත් පහුගිය සතියතුල කිහිප අවස්තාවලදී හිහැටියේ වැඩ වර්ජනය කරමින් අතර මගදී දුම්රිය නවත්තල විදේශ සංචාරකයෝ ඇතුළු මගීන් අපහසුතාවලට පත් වුනා. ඒ මොහොතේ මේ සංගමේ සභාපති කොහෙද හිටියේ? එතකොට රට ජාත්‍යන්තරයේ අපකීර්තියට පත් වෙන්න නැද්ද?

:       0       7

Prabha Wednesday, 26 January 2022 01:54 PM

අර ඇමති කෙනෙක් කිවුවේ සංචාරකයෝ බංකුවල නිදා ගන්නවා කියලා.ඒ මේ වගේ නරි වැඩ හින්දා. යන එන මන් නැතුව සංචාරකයෝ ඇති

:       0       3

චන්දන Wednesday, 26 January 2022 03:44 PM

මේ වගේ තකතීරු ගොන් වැඩ කරන නිලධාරීන් පන්නලා දාන්න... මොකවත් බැරිනම් ඕක පුද්ගලික අංශයට දෙන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 66 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 978 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site