පාර්ලිමේන්තුවේදී අද පැවැති පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් තීරණය කිරීමට අද මෙලෙස පක්ෂ නායක රැස්වීම පැවැත්විණි.
විවාදය පැවැත්වීම සඳහා විපක්ෂය ඉල්ලූ දිනය ලබාදීමට සභානායකවරයා විරෝධය පළ කිරීම හේතුවෙන් එකඟතාවයකින් තොරව මෙලෙස පක්ෂ නායක රැස්වීම අවසන් වී ඇති බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට පෙර බඩ!! අපේ කරුමේ මේ වගේ මිනිස්සු රට කරවන තැනට යවපු එක!!
කිරිඇල්ලත් තමන්ගේ දේශපාලනය වල පල්ලට ගෙනයමින් සිටියි .. ඊලග පාර ජාතික ලැයිස්තුවේ ආසනයක් දැන්ම වෙන් කරගන්න වේවි. ජනතාව නැවත මනාපයක් දෙන්නේ නැහැ.
ඇත්තටම මේකට ආණ්ඩුව (ජවිපය) විරුද්ධ මොකද? බදියුර්දීන්ගේ ඡන්ද කුට්ටිය නිසා නේද? අන්තිමයි අනේ ඔයාලා...
අන්තවාදීන් තුරුල් කරගෙන තම සුඛ විහරණය උදෙසා සටන්වදින නිවටයින් දෙස බලා සිටිමු දෑස් හැර...
ඕවා ගේම් . තැලෙන්නේ අපි තමා.
ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කීවාට ත්‍රස්ත විරෝධී තීන්දුවක් ගන්නත් බැහැ වගේ... කොහොමත් ජනතාව ගොන්නු ගැන තීන්දුවක් ගනීවි. පොල්පිත්තට ඡන්දෙ දෙන ජනතාවට නම් තීන්දුවක් ගන්න බැහැ...
දේවල් සිදුවන ආකාරයට පෙනීයන්නේ රටේ සිදුවුණු දේවලට රජයේ සම්බන්ධයක් තිබෙන බවයි.
ඔය කියන විශ්වාස භංගය දාපු අයටයි, නොදාපු අයටයි සේරම දෙනාටම මේ උන්නැහේ නාස් ලණු දාලා වගෙයි පෙනෙන්නේ. අර දවස් 52කේ ආණ්ඩුව කාලේ අපි දැක්කනේ 113 හදා ගන්න මේ මිනිස්සුන්ට ගෙවපු මුදල් කන්දරාව. ඉතින් තව මොනකතාද?
පක්ෂ, පාට භේදයකින් තොරව බැලුවොත් බොහෝ කරුණු කාරණා අවබෝධ කරගත හැකි අවස්ථාවක්..මෙතරම් චෝදනා එල්ල වී තිබියදි..මීට පෙර ඉදිරිපත් වු විස්වාස භංගයනහිදී සභානායකවරයාගේ හැසිරීම කෙලෙස වූයේද?..රජයේ ප්‍රතිචාර දැක්වීම කෙලෙස වූ යේද?.පැහැදිලි..දැන් රජය වගේම රටත් පාලනය කරන්නෙ බදියුදීන්..එපමණයි
සභානායන කොහොම හරි මේ වැඩේ කල් දා ගන්න මාන බලනවා ඇති ...
කිරිඇල්ල මහත්තයෝ ඔයා නියෝජනය කරන්නේ මහජනතාවද නැතිනම් ඒකාධිපතින්ද? ඔයාලට ඡන්දයකට යන්න පුලුවන්ද ඇවිල්ල බලන්නකෝ ඡන්දයකට
අලි බබා සහ හොරු 225 ...
සභානායක කිව්වේ ඉක්මණටම දිනයක් දෙනවා කියලා. බය නැහැ කියලා කිව්වේ. දැන් ඇඹරෙනවා...
ඉතා ඉක්මනින් විවාදයට ගතයුතුයි
කිරිඇල්ල හෙවත් මුස්ලිම් ඡන්ද ප්‍රේතයා ඉන්නකන් මේක වෙන්නේ නෑ.
උස් තැන් දැක හැකිලෙන්නේ.. මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව දැනගන්නේ...
කාලකන්නි... ලිස්ට් එකෙන් අාපු ...
මේ පොදු පෙරමුණේ පක්ෂ නායකයොයි. ශ්‍රී ලංකා නිදහස් පකෂයේ නායකයොයි ටික නේද කිව්වේ ජවිපෙ කාරයෝ රිෂාඩ් බදියුදීන්ව බේරාගන්න... ආණ්ඩුවට විශ්වාසභංගයක් ගේන්න කියලා. ඒ විතරක් නෙවෙයි මොවුන්ට කහින හැම එකෙක්ම කිව්වේ ඒ කතාවම තමයි. බුකියේ ඉන්න ගොබ්බ මොට්ටයෝ ටිකත් කිව්වේ ඒ කතාවම තමයි. දැන් ජවිපෙ කාරයෝ ටික පැත්තක ඉන්දෙද්දී බදියුර්දීන්ව බේරගන්න හදන්නේ පොදු විපක්ෂෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් ටිකත් එකතුවෙලා නේද?
මේ වගේ ව්‍යවසනයකදීවත් එකතුවන්න බැරි. දිගු කාලයක් තිස්සේ ප්ලෑන් කරලා අපේ නායකයින් හා ඇමතිවරුන්ට ලොකුගණන් වලින්ම අරාබි සල්ලි ගිල්ලවලා, දැන් වමාරින්න බැරුව රටම පාවාදෙන්න වෙලා. හපොයි මෙහෙමත් මිනිස්සු...
ඇයි ද මේ? මහින්ද අගමැති ධුරයෙන් පන්නන්න එක දවසයි. කතා නායකයාට අමතක වෙලාද? මහජනයාටද සේවය කරන්නේ...?
ඔව් ඉතින් ලංකාව සිංහල මිනිස්සුන්ට අයිති නැහැ කියන කට්ටිය ඔය වැඩේට කැමති වෙයිද?
එතකොට මුස්ලිම් අන්තවාදී සංවිධාන වලට පඩි ගෙවපු සාටකලාට විශ්වාස භංග ඇලජික්ද?
තමන්ට "ඉතාම අඩු මුදලකට" හොඳම හොඳ වාහනයක් ගන්න, වැටුප් වැඩි කරගැනීමට, විශ්‍රාම වැටුප් වැඩි කරගැනීමට , " ඉතා අඩුමුදලකට ආදී පෝෂ්‍යදායි " ආහාර වේල් තුනම ලබා ගැනීම එකී මෙකී නොකී හැම සැප සම්පතක් වෙනුවෙන්ම මේ 225 ම එක පයින් කැමතිවෙන මුත් රටේ දියුණුවට, රටේ ආරක්ෂාවට ගන්න පියවරවල් වලදී රිලව් 225ම" මොනවාද ගිලපු එවුන්" වගේ හැසිරෙනවා නොවේද? ඉලපොත්, කොස්ස, ඉදල සෑම ගෙදරකම 225 එනතෙක් බලා සිටිනා බව මතක " තියාගනිව් " !!! දියවන්නා ඔයේ එකෙකුට හෝ මෙම අදහස් කියවීමට හැකි වේවා !!!
ලබන ආත්මයේදීවත් මෙවන් දේශපාලකයන් නැති රටක ඉපදේවා යන්න මගේ පරම පැතුමයි.