
(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(19) නියම කළේය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(19) නියම කළේය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑම බීම එහෙම බන්ධනාගාරයෙන් සපයනවද දන්නේ නැහැ...?
හොර පූසා වගේ ඉන්න හැටි.. දන්නවනේ බන්ධනාගාරේ ඒසී රූම් එක රෙඩි කියලා...
එක නීතියක්.. එක රටක්...
දැන් සැපද?
පව් අහිංසක මිනිහා...
රිෂාඩ් බිය නොවන්න. ඔබ සමග 69 ලක්ෂයක් ඉන්නවා. 20ට ඔබේ යුතුකම ඉටුකරන්න.
කවදද ඇප දෙන්නේ?
මේවා නිකන් ජනතාව රවට්ටන නාඩගම්.
රටේ මහජනතාවගෙන් එල්ල වූ පීඩනය නිසා අත්අඩංගුවට ගත්තා නොවෙයි. අත්අඩංගුවට ගත්තා "වගේ" බාර වුණා. තවත් නරි නාටකයක්... ගොනාට අඳින මහජනතාව තව සැරයක් ඇඳගනීවි. ‘‘රෙස්පෙක්ට් සර්‘‘ කියාවි. මීට කලින් ඔය වගේ කීදෙනෙක් හැංගිලා හිටියද? පොලිසියට අල්ලන්න බැරිකම නොවෙයි, තොරතුරු නැතිකම නොවෙයි ප්‍රශ්නය. එයාලා හැංගෙන්නේ "පොලිසියට ඇතුල්වෙන්න බැරි තැන් වලයි" කොහොම වුණත් 20න් පස්සේ ඇමතිකමකුත් ලැබේවි...!!!
කෝ දැන් අර බදුර්දීන්ගේ උදව්වට කෑ ගහපු අය...?
අනේ මම දන්නේ නැහැ මහත්තයෝ... අපි හිතාගෙන හිටියේ මෙතුමා පාස්කු ප්‍රහාරය කළා කියලා... බැලින්නම් දේශපාලන රැස්වීමකට සෙනග අැදලාලු. ඕක ඉතින් ලංකාවේ හැම දේශපාලකයෙක්ම කරනවනේ. යටි අරමුණ 20 තමයි.
මෙයාවත් හැංගිලා හිටපු තැන් පන්නන්න එක්ක යනවද?