ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගියැයි කියන චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවූ බවට නියෝග කරන්නැයි ඉල්ලා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් සිව් දෙනකු ගොනු කළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (6) අවසර දුන්නේය.
මහාධිකරණයෙන් ඇප ලැබීම නිසා සී.කුමාරරත්න, පී.සිරිවර්ධන, ආර්.එච්.පී.කුමාර හා අනුර ජයතිලක එසේ ගොනු කළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනිණි.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් හා ප්‍රසන්න ජයවර්ධන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd