
(සිරිනිහාල් ගමගේ)
වර්තමානයේ ඇතිවි ඇති සෞඛ්‍ය තත්වය සැළකිල්ලට ගෙන බද්දේගම ප්‍රාදේශීය සභාවේ සියලුම සති පොළ නැවත දන්වන තුරු වසා තබන බව ප්‍රාදේශීය සභා සභාපති අනුර නාරංගොඩ මහතා පවසයි.
උත්ගතව ඇති කොරෝනා වසංගත තත්වය නිසා මහහජන ආරක්ෂාව සදහා මෙසේ කටයුතු කළ බවද පැවසේ.
වදුරඹ සෙනසුරාදා දින හා බද්දේගම ඉරිදා දින සති පොළ පැවැත්වීමට නියමිතව තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd