රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය බදාදා පැවැත්වීමට නියමිත වර්ජනය අත්හිටවූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි.
අයවැයෙන් යෝජිත රුපියල් 15000 දීමනාවෙන් රුපියල් 10000 ක් අප්‍රේල් මාසයේ සිට ගෙවන බවට මුදල් අමාත්‍යංශය අද චක්‍රලේඛයක් නිකුත් කරන බවට දුන් පොරොන්දුව නිසා වර්ජනය අත්හිටවූ බව එම සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට දෙන්න කෝ දෙන දෙයක් , නැතිනම් ස්ට්‍රයික්?(බ)
ඉතිරි කොටසට නැකතට පසුව සටනට (අ)