කලුතර දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා කර ඇති ගම්වලින් මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බදුගම නව ජනපද ගම්මානය හැර සෙසු සියලු ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කිරීමෙන් ඉවත් කර තිබේ.
කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd