රංජන් කස්තුරි
යතුරුපැදි සඳහා රජය ලබා දුන් බදු සහනය ඉන්දියාවේ නිෂ්පාදිත යතුරු පැදිවලට හිමි නොවන අතර එම සහනය ජපානයේ යතුරුපැදිවලට පමණක් හිමි වන බව මුදල් අමාත්යංශය කියයි.
ජපන් යතුරුපැදිවල මිල තරමක් අධික වන අතර නැවත ජපන් යතුරුපැදි වෙළෙඳපොළ ඇති කිරීමේ අරමුණින් එම බදු සහනය ලබා දුන් බව ද අමාත්යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා දාලා අපේ සතුට කඩන්න එපා දෙයියනේ ... ඕනෙම නම් ඕවා පස්සේ හෙමින් දාගන්න...
ඇයි, දැන් ඉන්දියාවේ පදයට නටන්නේ නැත්ද? නැත්නම් මෙය තවත් ඇස් බැඳුමක් විතරද?. කිසිදු ආරක්ෂාවක් හෝ කල්පවත්මක් නැති ඉන්දියන් කාර් කටුවලටත් මේ ක්රමයම භාවිත කර නැවතත් අපේ මහා මාර්ග වල ජපන් මෝටර් රථ දුවන ක්රමයක් ඇති කරන්න.
මේ අයට තේරෙන්නේ නැතිද? ළඟ එන අයවැය පියවගන්නයි, ඡන්දෙට පෙර සුරවිමනක් මවන්නයි ජපානෙන් කෝටි ප්රකෝටි ගාණක් හිඟාකන්න සූදානම් වෙනවා කියලා?
හොඳ වැඩක්.අපිට චීන බාල සුපිරි බයිසිකලය ගැනීමට ඉඩලබා දීම ගැන.
ඉන්දියන් බයික් අඩු කළානම් හොඳයි නේද පොඩි මිනිහා කොහොමත් ගන්නේ ඉන්දියන් බයික් ලොරි නිසා
කොහොමහරි ඉන්දියාවෙන් සහ චීනෙන් එන බාල බඩු සහ බෙහෙත් වර්ග නවතා දමන්න. ඉන්දියාවෙන් අපට ලැබුන එකම වටිනා දේ බුද්දාගම පමණයි. නරකම දේ තමයි ත්රස්තවාදය සහ ත්රීවීලර්.
වැඩක් නෑ කතාකරලා මුන්ගේ වැඩ ගැන. 150 ට අඩු ජපන් බයික් මොනාද තියෙන්නේ??
අැයි ජපන් විතරක්.... ජර්මන්, ඉතාලි, ඉංග්රීසි, ඇමරිකන් බයික් වලට ලංකාවේ තැනක් දෙන්නකෝ. ඉන්දියන්, චයිනිස් බඩු වල බදු වැඩි කරන්න මීට සමගාමිව.
මට මේක ලොකු ප්රස්නයක් මොකද ලංකාවෙන් නිෂ්පාදන බද්ද අය කලාට නිෂ්පාදනය කරන්නේ ජපානේ. මේ බද්දේ නමේ හැටියටම එක සාදාරන න වගෙඉ පෙන්නේ
එයා කොහොමත් විකාර කරන්නේ කියලා අපි දන්නවා.
ඉන්දියන් ජරාව එනවාට වඩා ජපන් වාහන සහ මෝටර්බයිසිකල් ගේන එක ඉතාම හොඳයි. නමුත් ඉන්දියන්කාරයෝ මේ බදු අඩුකිරීම අසාධාරණයි කියලා පැමිණිලි කළොත් ඒ බදු ඒ අයටත් අඩුකරන්න වේවි..!!!
රජයේ ඉහල කෙනෙක් ගේ නැහිතවතෙක් ජපන් බයසිකල් ගෙන්වන්න අදහසක් ඇතිවගේ.
ජපන් වාහන වලටත් දෙන්නකෝ යම්කිසි සහනයක් , අඩුම තරමේ පරිසර හිතකාමී හිබ්රිඩ් වාහන වලට වත් , cc 150 ට අඩු ජපන් යතුරු පැදි නම් දැන් සොයා ගන්න ටිකක් අමාරු වේවි , ජපන් යතුරු පැදි සහ වාහන නම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් , අනතුරකදී ජපන් වාහන වල ගමන් කරන මගීන්ගේ සහ මාර්ගයේ සිටින පදිකයන්ගේ ජීවිතය ආරක්ෂා වන ප්රති ශතය ඉන්දියන් වාහන වලට වැඩිය වැඩිය .