IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බදු වළක්වන්නැයි ඉල්ලූ පෙත්සම ජූලි 28 විභාගයට

ඉකුත් මැයි 01 වැනි දා සිට ක‍්‍රියාත්මක වන පරිදි වැඩි කළ වැට් බද්ද , ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළු සියලූ බදු අයකිරීම් වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥවරයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජූලි 28 වැනි දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීරණය කළේය.

ඊවා වනසුන්දර , ප‍්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදරියෙහි පෙත්සම කැඳවන ලදී.

නීතීඥ සී.ලියනාරච්චි මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

දුරකථන සේවා වලට අදාළව සියයට දෙකක ජාතිය ගොඩනැඟීමේ බද්දක් සහ සියයට පහළොවක බද්දක් අය කිරීමට යන බව පෙත්සම්කාර නීතීඥවරයා සිය පෙත්සමින් දන්වා ඇත. 



අදහස් (0)

බදු වළක්වන්නැයි ඉල්ලූ පෙත්සම ජූලි 28 විභාගයට

සත්‍යයා Friday, 20 May 2016 11:43 PM

එඩිතර මිනිසුන් රටේ නැතුවාම නොවේ ! (නි)

:       0       0

ධම්ම Friday, 20 May 2016 02:49 PM

සරුසාර අනාගතයක් සඳහා බදු වැඩිකළාම මොකද වෙන්නේ? මේ මිනිසුන් රට දියුණු වෙනවාට කැමති නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site