
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බදු නොගෙවීම මගහැරීම වැලැක්වීම සඳහා ප්‍රතිපාදන සැලසෙන දේශීය ආදායම් පනත යටතේ යෝජනාවද පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.
ආදායම් මතවූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීමද මෙම යෝජනාව මගින් සිදුකෙරුණු ඇත.
මේ යෝජනාව පාර්ලිමේන්තුවේදී ළඟදීම විවාදයට ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු ගෙවීම පැහැර හරින අයට, පෙර බිල් ගෙවීම පැහැර හරින අයට විරුද්ධව පියවර ගන්න.