බදු ගෙවීම පැහැර හැරීම නිසා අර්ජුන ඇලෝසියස්ගේ පර්පචුවල් සමූහයට අයත් මත්පැන් නිශ්පාදනාගාරයක වැඩකටයුතු තහනම් කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.
මෙම ආයතනයේ සතියක පමණ කාලයක සිට මත්පැන් නිශ්පාදනය සිදු නොවීය.
මේ නිසා මෑන් පවර් ආයතනයකින් බඳවාගෙන සිටි සේවකයන්ගේ රැකියා අහිමිවී ඇතැයි දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදල් කොල්ලකාලා නිකන් ඉන්නේ නෑ තව අරක්කු පොවලා දුප්පතුන්ගේ සල්ලිටික කොල්ල කනවා ඒ මදිවට බදු ගෙවන්නෙත් නෑ රජකාලේ දඩුවම් දෙන්න තියෙන්නේ
චෞර හොරු මෙසේ කරන්නේ උන්ව බේරාගන්න දේශපාලන බල අධිකාරින් සිටින නිසාය
මෙතුමා බලන් ගියාම ජාතික හොරුන්ගෙ ලැයිස්තුවට එකතු කරන්න වටිනාකමක් ඇති කෙනෙක් .
මිනිසුන් විකිණීමට සහ රැකියාවලට "මෑන් පවර් " ආයතනය වගකියන්න ඕනේ ඊටීඑෆ් සහ ඊපීඑෆ් ගෙවන්නේ ඔවුන් විය යුතුයි.
අනේ ඇලෝෂියස් මහතා කරුණාකර ඕකනම් වහන්න එපා. මමත් ආධාරයක් කරන්නම් බදු ටික ගෙවා දාන්න. ගියවර වැඩිවුන බද්ද අපෙ පිට නොදැමීම ගැන බොහොම ස්තූතී
අපිට ගැටළුවක් නැත. අපි ගෘහ කර්මාන්තයක් වශයෙන් නිෂ්පාදනය කරගන්න අතර අතිරික්තය අසල්වාසීන්ට සාධාරණ මිලකට දෙන බැවින් ආර්ථික වශයෙන් ස්වයං පෝෂිතයි.
ලංකාවේ රැකියා වෙළඳපොළට ඇති අලුත්ම පිළිලය