අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තර ප්‍රදේශ වල තැනින් තැන ගිගූරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. පසුව මෙම වැසි බටහිර ප්‍රදේශ කරා පැතිර යනු ඇත.

කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමළය හරහා පොතුවිල් දක්වා වන වෙරළබඩ ප්‍රදේශ වල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 29/10/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

23

90

55

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

31

25

90

75

උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.

කොළඹ

31

25

95

70

සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

31

24

90

75

සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

යාපනය

31

24

95

70

උදෑසන වැසි හෝ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.

මහනුවර

30

21

95

65

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

21

11

95

65

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

33

23

95

70

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

32

24

90

65

උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

31

25

90

70

සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

කාලගුණ විද්‍යාඥ  (Duty Meteorologist), 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).