ප්‍රතිචක්්‍රීකරණය හෝ නැවත පාවිච්චිය කියන දේවල් දෙකම ල’කාව සිද්ධ කරන්නෙ හරිම අඩුවෙන්. ඒක ලංකාවේ ආර්ථිකයට සහ පරිසරයට සෘජුවම බලපානවා. මේ කියන්‍න යන්නෙ නැවත පාවිච්චිය කරන්න පුළුවන් විදි ටිකක්. මේ දේවල් ඉතාමත්ම නිර්මාණාත්මකයි. සහ ඒ තුළ සැළකිය යුතු තාක්ෂණයක් ගැබ්ව තිබෙනවා. මේ වීඩියෝ බලලම විතරක් ඉන්නෙ නැතුව කරන්න උත්සහ කළොත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd