ගංවතුරෙන් විපතට පත්වූ ජනතාව වෙනුවෙන් පිසූ ආහාර,වියළි ආහාර සහ පානීය ජල බෝතල මරදාන දුම්රියපලේදී අද (20) එකතු කැරිණ.
උදෑසන රැකියාව බලා යමින් සිටි මගීහුද තම බත්පත විපතට පත් ජනතාව වෙනුවෙන් ලබාදුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් සද්ක්‍රියාවන් රටටම ආදර්ශයක්. (නි)
මෙය කළ අයට මාගේ ප්‍රණාමය! (නි)