
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
බත්තරමුල්ල ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව තලංගම පොලිසිය පවසයි.
එය මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවන රථ තුනක් යොදවා ඇතැයි පොලිසිය කියයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd