
(මහින්ද නිශ්ශංක)
බිත්තර තොග සඟවන්නන්ට එරෙහිව නීතිමය පියවර දැඩි කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඒ අනුව බිත්තර තොග සඟවන්නන්ට එරෙහිව සිදු කරන වැටලීම් වැඩි කරන බව ද පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
විශේෂයෙන් වෙළෙඳ පොළට බිත්තර සැපයීම සීමා කිරීමක් හෝ බිත්තර තොග නිකුත් කිරීම සීමා කිරීමක් හෝ කරන්නේ නම් ඔහුන්ට විරුද්ධ නීතිමය පියවර ගැනීමටත් ඒ පිළිබඳව සොයා බලන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළහ.
මේ අතර පසුගිය දිනවල රුපියල් 28,35 අතර අලෙවි කළ බිත්තරයක සිල්ලර මිල මේ වනවිට රුපියල් 40,45 දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බිත්තර හැංඟුවොත් වැඩ වරදී
de silva Monday, 21 October 2024 11:42 PM
බිත්තර ඉන්දියාවෙන් ගේනවා නම් ඔය කවුරුවත් බිත්තර හංගන්නේ නැහැ ඉදිරියට එන්නේ උත්සව සමය සහ ටුවරිස්ට් සීසන් එක, හැන්ගුවත් නැතත් එම නිසා බිත්තර මිල ඉහල යනවා , බිත්තර මිල පාලනය කරන්න නම් දෙසැම්බර් මාසෙට අවශ්‍ය බිත්තර තොග අද හෙටම ඉන්දියාවෙන් ඇනවුම් කරන්න වේවි
Susantha Tuesday, 22 October 2024 07:18 AM
ඔය වැඩේම තමා සියඹලා වලටත් කරන්නේ. පිටකොටුව, වත්තල හා මාලිගාවත්ත තිබෙන ගබඩා සෝදිසි මෙහෙයුම් කරන්න. තොග වශයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තබා ගන්න අය විධිමත් ලෙස නියාමනය කළ යුතු ය.