(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට අද (8) ළගා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එම බිත්තර ලක්ෂ 10 සමග මේ වන විට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට බිත්තර ලක්ෂ 50ක් ආනයනය කර ඇති බවද එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන නැවේද බිත්තර ආවේ...?
අපේ රට පාලනය කරන්නේ අනුන්ට අතපා ජීවත් වෙන පිරිසක්...
අපේ බිත්තර ෆාම් අයගේ බඩට ගහලා ඒ පොඩි මිනිහා නැත්තටම නැතිකරලා දාන මේ වැඩවලින් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මොනවාද? මේ බිත්තර මගඩියටත් කාගේ හරි ඇමති/ මන්ත්‍රි කෙනෙක් ලොකු කොමිස් එකක් ගහලා ඇති... නැත්නම් අපේ ෆාම් කාරයින්ට සහන මිලකට කුකුල් කෑම ටික දීලා ඒ මිනිසුන්ට කීවා නම් හරිනේ. බිත්තර මිල අඩු කරන්න කියලා. මේ බෙහෙත් නැති වේලේ ඉන්දියන් බිත්තර වලින් ලෙඩක් බෝ වුණොත් අපේ ජනතාවට කාගේ පිහිටක්ද?
කුකුලු ගොවිපලවලට තිත. ඇමැතිලාට කොමිස්.. ඊළඟට මස් ආනයනය.... ජයවේවා නලින් ප්‍රනාන්දුට සහ ලන්සාට...!
නැව් කීයක් ආවත් අපේ පැත්තෙ බිත්තර නෑනේ...!
මේ පුවත අනුව අපිට දැනගන්න පුළුවන් අපේ රටට ළූණු නැව් කොපමණ එනවද කියලා...
මොනතරම් කාලෙකට අයිති වෙයිද? බිත්තර නැව් 5ක් ගේන වෙලේ එක කුකුල් කෑම නැවක් ගෙනාවානම්...?