
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලුණු වෙනුවට බත් එකට මුහුදු වතුර ඉස ගෙන කන තත්ත්වයක් ඇතිවෙලා.ලුණුත් නෑ, බතුත් නෑ, අන්තිමට මේ රටේ පසුත් නැති වේවි යැයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටට අවශ්‍ය වන්නේ කටට වඩා වැඩ යැයිද මන්ත්‍රීවරයා කීය.
"පළාත් පාලන මැතිවරණය අප දුටුවේ ජනාධිපතිගේ මැතිවරණයක් හැටියට. මේ ඇමතිවරු හෝ මන්ත්‍රීවරු අපේක්ෂකයෝ සහභාගී වූ මැතිවරණයක් නොවේ.එසේ නම් මේ මැතිවරණයේදී ජනාධිපතිවරයාට ලක්ෂ විසි තුනක් ඡන්ද අහිමි වී තිබෙනවා.මන්ත්‍රීවරුන්ට මේ මැතිවරණය මෙහෙයවන්න ඉඩ නොදුන් නිසා ජනාධිපතිවරයාම අදාළ පරාජය පිළිගත යුතු බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දැන් ප්‍රකාශ කර තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසූචි පොහොර දාගෙන ගොවිතැන් කරලා කාපු රටේ ඕවා මොනවද? අප්පුහාමි...
කවුරුවත් එහෙම ප්‍රකාශ කරලා නෑ... ඔබතුමා තමයි ප්‍රකාශ කරන්නේ...
ජීර්ණය වූ ආහාර මුදාහරින්න වෙරළට යන ගමන් බත්මුලකුත් බැඳගෙනම ගියා නම් මේ කියන දේ ටක්කෙටම කරන්න පුළුවන්. බත්මුල කන්න ඉස්සර අතේ කෑලි රැල්ලටම අල්ලලා අත හෝදාගන්න.
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට. වැඩ සිද්ද කරපු පෝලිම්වල මිනිස්සු, මැරෙන කොට අප්පුහාමි නිදාගෙනද උන්නේ?...
ලුණු නෙමේ... වෙන මොනවා හරි ඉහගෙන කාපන්.
ලුණු කිලෝ ගන්නේ කන්නද? විපක්ෂ අච්චාරුව හදන්නද?
ගමේ එකෝ... අප්පුවා කොහේද පෝලිම් දාගෙන හිටියේ...? මිනිස්සු මරන්න. ඔයා තමයි නින්දෙන් නැගිටලා තියෙන්නේ...
නම අප්පුහාමි වුණාට ගම පුත්තලමේ. කවර කතාද? නරකද මූදට පැනලා නාගත්තා නම්...
දැන් තේරෙනවා ඇති ජොරාකාපු එකේ. බරපතලකම හැම අතින්ම රට හූරන්කාලා. බත් එකට වතුර ඉහන් කන්න වෙලාලු. ගොබ්බයින්ට දෙන්න ඕන ජනතාවගේ. අසූචි කන්න මාලිමාව ඇවිත් මාස කිපයයි. ගොබ්බ රැල. කල්ප ගාණක් රජ කරමින් හොරාකාපු එකේ ප්‍රතිඵල මේ. මාලිමාව පිටින් දාන්න ගියාට මොලේ තියෙන ජනතාව දන්නවා ඔබලා කාපු බීපු හැටි. දැන් නාම්බෝ ටිකට තියෙන්නේ. හැමදේටම උම්බෑ කියන්න මොවුන්ගේ. ගැහැනිවත්. දැන්නම් මේ අය එක්ක ඉන්නේ නැහැ. ඒ අම්මන්ඩිලාත් පැනලා යනවා. මොකද දැන් සිකුරිටි තියන් පැජරෝ එකේ ඉස්සරහ යන්න නැහැ නේ... ඒ අය කැමැති ඒවාට. ගෑනි පැනලා ගියදාට. මාලිමාවට බනින ගොබ්බ රැල...
ඕවාට වග කියන්න ඕනෑ ඔබලාගේ හාම්පුත්තු...
අප්පුහාමි බිත්තර කන එක නතර කරලා ලුණු කන්න පටන්ගෙන වගේ...
ඔහේ තණකොළ කන නිසා ප්‍රශ්නයක් නැහැ නේද ?
තණකොල බුදින පුත්තලම් බූරුවන්ට ලුනු අවශ්‍යම නෑ.
එක පැත්තකින් වඩේ චාමර හොඳයි මෙයාට වඩා. ඔච්චර ගොං කතා කියන්නේ නෑ චාමර...
ජනතාවගේ ලේ දහඩිය මහන්සිය හූරාගෙන කාලා සුර සැප විඳින දූෂිත දේශපාලුවෝ ඉන්න රටක්...
මල කෙලියයි ! මුහුදු වතුර ඉහගෙන බත් කන්න, රට මැද්දෙ මුහුදක් නැති නිසා රටේ මුලු මහත් ජනතාවම මුහුදු වෙරළට ආවොත් මොකද වෙන්නේ කියලා මේ අප්පුහාමිගේ සිඟිති මොළේට අදහසක් ආවෙ නෑද? ඔයා එහෙම බත් කාලා තියෙනවද? ඒ අස්සේ සුනාමියක් ආවොත්?
හේ වගේ අප්පුහාමිලට මූද් වතුරත් හොද වැඩියි. නර මූත්‍රා දාලයි කවන්න ඕන.
ඇයි මුහුදු වතුර ඉහින්නෙ? රට ඇතුලෙ ඉන්න මිනිස්සු කන වෙලාවට මුහුද පැත්තට යන්නද? මෙයට හරියට දහඩිය දාන්නෙ නෑ වගෙ නෙ කතාව.
අප්පේ ජෙප්පො හෝදනවා හේදිල්ලක් ආයෙ ලුණුත් නැති වෙන්න. මැතිනිගේ කාලේ "සීනි නැතුව තේ බොන්නම් මිරිස් නැතුව හොදි කන්නම් මැතිනි අපට කියනව නම් පිදුරු වුණත් අපි කන්නම්" කියපු ජාතියේ අම්බරු සෙට් එක. රෙදිත් නෑ උන්ගේ දැන්. ඒත් හෝදනවා.
මාලිමාවේ ලොක්කො ටික ලුණු වලින් කෝටි ගාණක් හොයන්න ලුණු ටික හංගලා ගේමක් ගහද්දී වහල් ඩෝබිලා මේකේ බැහැලා සත පහක ලාභයක් නැතුව මාලිමාවේ කුණු අපුල්ලනවා. මේවා දකින මාලිමා ලොක්කො හැමතැනින්ම හිනාවෙනවා. ඔය කියවන උන්ගෙ ගෙදරත් ලුණු නෑ. ඒත් හෝදනවා. පව් හැබැයි.
මේ අප්පුහාමිලා හිටිය නම් මුහුදු වතුර හරි ඉහගෙන කන්න බත් තියෙයි දන්නෙ නෙනෑ
අප්පුහාමිලා හිටියනම් ලුණු තියා බත් පතවත් අපිට නැතිවෙන සීන් එකක් තිබ්බේ... කට මත දොඩවන්නේ නැතුව හිටපල්ල පාඩුවෙ...
තොපේ කෙරුවාවේ තරමට තම මේ රට මේ හැටී ප්‍රපාතේකට වටුනේ ,නිකන් බයිලා නොගහ හිටු ,බිත්තර මාෆියා වේ කොනක තමුනුත් ඉන්නවා නේද ,අපත වැඩ කොරල එනව මෙතන සුධනෝ වෙන්ට
බත් කනකොට මුහුදු වතුර වීදුරුවක් බීලා බත් කාපන් පුතේ.......
එජාපය කඩා ඉහිරවීමේ ප්‍රථිඵල තමයි මේ...එජාපයත් සමගම හිටිය නම් රටට මෙහෙම වන්නේ නැත. මරුමුස් තිරණ ගන්නේ නැතුව හිතා බලන්න තවම පමාවී නැත.