(යොහාන් භාසුර)
ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත වැටීම පිළිබඳ අවධානය යොමු කරමින් බත් පැකට් එකක මිල සියයට 10 කින් ද, තේ කෝප්පයක මිල රුපියල් 30 ක් දක්වා ද, අඩු කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ විහිලු රු 1800 තිබුන ගෑස් රු 4800, නග්ගල නැවත ගෑස් මිල රු 246, බස්සල හරි ලොකු අඩු කිරිමක් කලා වගේ පතතරේ දානව, කාවද මේ රවට්ටන්න හදන්නෙ.
ජල ගාස්තුවයි විදුලි බිලයි වැඩි කරලා තේ හදන්නේ වතුරෙන් නෙවෙයිද? වතුර උණු කරන්නේ දර ලිපේද? තේ එක තවමත් රුපියල් 30කට දෙනවද?