(හේමලතා ඩී.හේවගේ)
පන්නල - හුණුවිල දාරඵව ප‍්‍රදේශයේදී අද දහවල් 12.30 ට පමණ පවුල් ආරඅවුලක් අතුරතුර සිදු වූ වෙඩි වැදීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කුලියාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලත් කල බව පන්නල පොලීසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ 34 හැවරිදි විවාහක පුද්ගලයකු වන අතර ඔහුගේ බිරිඳගේ පියා සමග ඇතිකර ගත් ආරඅවුලක් අතර තුර මෙම වෙඩි තැබීමට හේතුවී ඇති බවට පොලීසිය සැකපළ කර සිටියි
සිද්ධියට සම්බන්දයෙන් තුවාලකරුගේ මාමණ්ඩිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි තැබීමට භාවිතාකල බව කියන බලපත‍්‍ර සහිත ගිනි අවියද පොලීසිය භාරයට ගත් බව පොලිසිය සඳහන්වේ
පන්නල පොලිස් ස්ථානාධපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායකල පොලිස් සැරයන් (52609) ජයකොඩි යන මහත්වරුන් ඇතුඵ නිළධාරිහූ කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ බෑණට වෙඩි තියනවා කියන්න් ලොකු ප්රශ්නයක් වෙනන ඔනි