තම බෑණා ටෙලර් කාර්ඩ්පත සොරකම් කර හලාවත බැංකුවකින් රුපියල් 80,000ක් දෙවරකට සොරකම් කැර ඇතැයි හලාවත නැන්දම්මා කෙනකු පොලිසියට පැමිණිලි කැර ඇත.
තම බෑණා ටෙලර් කාර්ඩ්පත සොරකම් කර හලාවත බැංකුවකින් රුපියල් 80,000ක් දෙවරකට සොරකම් කැර ඇතැයි හලාවත නැන්දම්මා කෙනකු පොලිසියට පැමිණිලි කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුව දෙනකොට දෑවැද්ද දීල නැතුව ඇති .... (දී)
මටත් පෙන්නේ දැවද්දේ අඩුවක් වෙන්න ඇති. (දී)
මේක නම් බොන්න ඕනේ ප්‍රශ්නයක්.....නැන්දම්මාගේ ටෙලර් කාඩ් පතේ පින් නම්බර් එක බෑනා දැන ගත්තේ කොහොමද ????? (දී)
නැන්දම්මා කියන්නේ තමන්ගේම අම්මා වගේ කෙනෙක්. (නි)
මෙහෙමයි. නැන්දම්මා හිතන්න ඇති තමන්ගේ දුව දීපු බෑණා කියන්නේ තමන්ගේම පුතාය කියලා (නි)
දැන් දුව ඔය ගැන දන්නෙම නැද්ද එතකොට? (නි)
මෙහෙමත් ලැජ්ජා බය නැති පිරිමි! (නි)
කාඩ් එකේ රහස්‍ය අංකය දැන ගත්තේ කොහොමද? ඒක කාඩ් එක එක්කම කොලයක ලියලා තියෙන්න ඇති. (නි)
බැංකු වලින් කොපමණ අනතුරු අඟවා තිබුනත් සමහරු රහස්‍ය අංකය කාඩ් එක සමඟම ලියා තියා ගන්නවා. ඉතින් නැති වුණාම හොරුන්ට හරි පහසුයි.සමහරු මේවා තව කෙනෙක් විශ්වාස කර ඒ අයට භාවිතා කරන්නත් ඉඩ දෙනවා. විශේෂයෙන් පවුලේ උදවියට. මේකත් එහෙම වැඩක් වෙන්න ඇති. (නි)