IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


’බඩෝවිට අසංක’ගේ ගෝලයෙක් ලක්ෂ 20ක මත්කුඩු සමග අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඩුබායි රටට පලාගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන" බඩෝවිට අසංක" නමැත්තාගේ  ප්‍රධානතම ගෝලයෙකු  රුපියල් ලක්ෂ 20කට අධික වටිනා මත්කුඩු තොගයක් සමග පිලියන්දල පැලවත්ත  මහල්වරාව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය  කියයි.   

සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 146 ක්  පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද  කැස්බෑව  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (2)

’බඩෝවිට අසංක’ගේ ගෝලයෙක් ලක්ෂ 20ක මත්කුඩු සමග අත්අඩංගුවට

lakshitha perera Sunday, 14 February 2021 04:55 AM

ඕනෙම මොලයක් තියෙන කෙනෙකුට තේරෙන්න ඕනේ මේ කුඩු ගෙනාව මුදලාලිලා දියවන්නාවෙත් ඉන්න වග.. ඔක්කොටම ඉස්සෙල්ලා උන්ව අල්ලන්න ඕනේ. මේ හාල්මැස්සෝ අල්ලලා ඇති වැඩේ මොකක්ද?

:       0       0

Rata Perata Sunday, 14 February 2021 09:08 AM

අම්මෝ මාර වැඩේ... දැන් ඉතින් ඇමැති කෙනෙක්ට කියන්න වෙයි බේරගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 4 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site