IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


’’බඩ ඉරිඟු ලඟ තබා ගන්න එපා’’

(අංජුල මහික වීරරත්න)

බඩ ඉරිඟු ආනයනය කිරීමට රජය තීරණය කර ඇති හෙයින් මහ කන්නයේ දී වගා කළ බඩඉරිඟු තොග වහාම අ‌ෙලවි කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීගෙන් ඉල්ලීමක් කරයි.

බඩ ඉරිඟුවල හිඟයක්  රටෙි පවතින බැවින් නැවත බඩ ඉරිඟු ආනයනය කිරීමට රජය තීරණය කළ බව අමාත්‍යාංශය පවසයි.

 බඩඉරිඟු මිල ඉහළ යතැයි අපේක්ෂාවෙන් ඇතැම් ගොවීන් තමන් සතු බඩ ඉරිඟු තොග ගබඩා කර තබා ගැනීමට කටයුතු කළත්, බඩඉරිගු ආනයනය කළහොත් මිල ගණන් පහළ යා හැකි බව අමාත්‍යාංශය පවසයි.

එම නිසා දැනට බඩ ඉරිඟු සදහා හොඳ මිලක් ලැබෙන බැවින් ගොවි ජනතාව සතුව පවතින බඩ ඉරිඟු තොග  ඉක්මනින් අලෙවි කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටී.



අදහස් (0)

’’බඩ ඉරිඟු ලඟ තබා ගන්න එපා’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site